19 වැනි ව්‍යවස්ථා සංසෝධනය පාලකයාට හෙණයක් වුණාට ජනතාවට සෙතක් ශාන්තියක් – පූජ්‍ය දඹර අමිල හිමි
19 වැනි ව්‍යවස්ථා සංසෝධනය පාලකයාට හෙණයක් වුණාට ජනතාවට සෙතක් ශාන්තියක් බව පූජ්‍ය දඹර අමිල හිමියෝ ප්‍රකාශ කළහ . පූජ්‍ය දඹර අමිල හිමියන් එසේ ප්‍රකාශ කළේ අඛණ්ඩව19 වැනි දිනටත් විහාරමහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට පැවැත්වෙන සතයග්රහයට සමගාමීව අද (09) සවස පැවති අදහස් දැක්වීමක දී ය. මෛත්‍රිපාල ජනාධිපතිවරයා ඒ වගේම මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා,…
