භික්ෂුන් වහන්සේලාගේ විරෝධයට මංගල ධර්මයෙන් පිළිතුරු දෙයි.

මහා සංඝරත්නයට අපහාස වන ලෙස ප්‍රකාශ සිදුකළ බව පවසමින් අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (04) ගෙන ඇති තීරණය ගම්පහ ප්‍රබල දේශපාලනඥයකුගේ ඉල්ලීමක් මත සිදුකර ඇති බව වාර්තා වෙයි. විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය රාජපක්ෂ පාලන සමයේ කප්පං…

භික්ෂුන් වහන්සේලා වෛරී සහගත ප්‍රකාශ කරමින් මේ ප්‍රශ්නය තවත් අවුස්සනවා – රවුෆ් හකීම් ජාත්‍යන්තර මාධ්‍ය වෙත කියයි

ආණ්ඩුව නියෝජනය කරන සියලුම මුස්ලිම් ඇමතිවරුන් එම තනතුරු වලින් ඉල්ලා අස්වීම නිසා මේ වන විට සමාජය තුළ විශාල කතා බහක් නිර්මාණය වී ඇති බව පෙනෙන්නට තිබේ.එවැනි පසුබිමක් යටතේ ඇතැම් භික්ෂූන් වහන්සේ වෛරී ප‍්‍රකාශ සිදු කළද ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගන්නා බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් ප්‍රකාශ කර සිටී….

වගකීම් භාරගෙන නැවත කටයුතු කරන්නැයි මහ සංඝරත්නය මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලති

තමන් දරමින් සිටි වගකීම් නැවත භාරගෙන කටයුතු කරන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින්, ඉල්ලා අස්වීම් ප්‍රකාශ කළ මුස්ලිම් නායකයින්ගෙන් ඉල්ලා සිටිති. ඊයේ (05) පැවති ත්‍රෛනිකායික නා හිමිවරුන්ගේ සඟ සමුළුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේලා මේ බව සඳහන් කළහ. මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් සිය වගකීම්වලින් ඉල්ලා අස්වීමට ගනු ලැබූ තීරණය සම්බන්ධ සංවේගය පළ කරන බවද උන්වහන්සේලා පැවසූහ….

පාස්කු ප්‍රහාරයේ ඇත්තට බය අය – සම්පත් අමරසිංහ

පාස්කු ප්‍රහාරයේ ඇත්තට බය අය – සම්පත් අමරසිංහ

පාස්කු ඉරිදා ත්‍රස්තවාදි ප්‍රහාරය සම්භන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායමක් විසින් විවිධ චෝදනා එල්ල කරන්නට පටන්ගෙන තිබේ. ඒ අතර එක් චෝදනාවක් වන්නේ බුද්ධි අංශ නිලධාදාරින්ගෙන් ප්‍රශ්න කිරීම බුද්ධි අංශ පාවාදීමක්ය යන්නය. බුද්ධි අංශ පාවාදීම සම්බන්ධ තැටිය පොහොට්ටු කණ්ඩායම ප්‍රමුඛ යුද වාදී කණ්ඩායම වත්මන් අණ්ඩුව බලයට පත් වූ…

රතන සූත්තර – අනුර සූරියබණ්ඩාර

රතන සූත්තර – අනුර සූරියබණ්ඩාර

අතුරලියේ රතන හාමුදුරුවන් මැයි 31 වැනිදා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක් පටන්ගන්නේ රිෂාඩ් බද්‍යුදීන් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි මහතුන් ඔවුන් දරමින් සිටින ආණ්ඩුකාර ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමිනි. හිස්බුල්ලා මහතා, අසාද් සාලි මහතා සහ රිෂාඩ් බද්‍යුදීන් මහතා ධුර වලින් ඉවත් කරන්නට කෙරෙන ඉල්ලීමට හේතුව ඔවුන් සහ පසුගිය…

කුරුණෑගල වඳ සැත්කම් විත්තිකරුවන් නිදැල්ලේ – සිරිසේන රාජපක්ෂ

කුරුණෑගල වඳ සැත්කම් විත්තිකරුවන් නිදැල්ලේ – සිරිසේන රාජපක්ෂ

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් ෂාෆි විසින් කරන ලදැයි කියන වඳ සැත්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව පිළිබඳ දිනපතා පවෘත්ති පළ වෙමින් තිබේ. එය මේ වන විට සිංහල බෞද්ධ වෘත්තීය වේදීන්ගේ ප්‍රශ්නයක් බවට හා බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ අන්තවාදීන්ගේත් ආණ්ඩු විරෝධින් විශේෂයෙන් පොහොට්ටු පක්ෂයේත් ඡන්ද ගුණ්ඩුවක් බවට පත් වී තිබේ. පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් හා ඔවුන්ට හිතවාදී භික්ෂූන්…

|

සතර අගතිය හරහා අගාධයට – නිශාන්ත කමලදාස

ලෝභය, ද්වේශය, බිය හා මෝහය නිසා අප අගතියට පත් වන්නේ යැයි කීවේ බුදුන් වහන්සේ ය. අද රට දෙස බැලූ විට පෙනෙන්නේ මේ කරුණු හතර නිසා අගතියට ගොසින් නොනැවතී අගාධයකට ම අප තල්ලු වී ඇති බව ය. අපට අවශ්‍ය ලොකු කුට්ටියකි. එය කවරකු විසින් හෝ උදුරාගෙන ඇතැයි හැඟීමක් අප බොහෝ දෙනකුට තිබේ. එය නැවත දිනා ගැනීම,…

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සජීවී විකාශය අත්හිටුවීම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු සජීවී විකාශය හදිසියේම අතරමග නතර කිරීම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බැවින් එය දැඩි ලෙස හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප‍්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූයේ කුමන කරුණක් නිසාදැයි යන්න පිළිබඳ ජනතාව අතර විශාල කුතුහලයක් සහ නොසන්සුන්තාවයක් හටගෙන…

රාජපක්ෂ ආණ්ඩුව විසින් වරායට ගෙන්වූ යන්ත‍්‍රවල මිල අසාමාන්‍ය ලෙස දෙගුණයකින් වැඩියි – ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක

පසුගිය 28වැනිදා ආණ්ඩුව විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට විකුණා දැමීම පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කළ යුතුව තිබෙනවා. ඉන්දියාවේ මහ මැතිවරණයේ අවසන් වටය පැවැත්වුණේ පසුගිය මැයි 23වැනි දිනයි. එම මැතිවරණයේ ප‍්‍රතිඵල මැයි 26වන විට නිකුත් වන්නට පටන් ගෙන තිබුණා. මෝදි අගමැතිවරයාගේ බීජේපී පක්ෂයට බහුතරය ලැබෙමින් තිබූ අවස්ථාවේ, මෝදි දිවුරුම් දීමට පෙර වරාය…

මේ ආණ්ඩුව පත්වුණාම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඇති වුණා. නමුත් බ‍ලාපොරොත්තු වුණ ජාතික සමගිය ඇති වුණේ නැහැ – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ප්‍ර. පාස්කු ඉරිදා ප්‍රහාරයත් එයින් පසුව ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයත් ගැන ඔබට කියන්න ඇත්තේ කුමක්ද? පි. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන රජයත් වගකිවයුත්තනුත් දැන ගෙන හිටිය බව දැන් ප්‍රසිද්ධ කරුණක්. ඔවුන් එය වැලැක්වීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැති බවයි පේනෙන්න තියෙන්නේ. මට පේන විදිහට, හිටපු ආරක්ෂක ලේකම් ද කියපු විදිහට මේ තරම් විශාල ප්‍රහාරයක් සිදුවෙයි කියලා…

දින 56යේ ආණ්ඩුවට එක්වූවානම් රිෂාඩ්ට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නෑ – අමාත්‍ය පලනි දිගම්බරන්

දින 56යේ ආණ්ඩුවට එක්වූවානම් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල නොවන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා පවසයි. කෙසේ වෙතත් ඔහු වරදක් කර ඇත්නම් දඬුවම් ලබාදිය යුතු බව නුවරඑළියේ ඊයේ (01) පැවති ජනහමුවක් අතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. විධිමත් පරීක්ෂණයක් පවත්වා රිෂාඩ් ඇමතිවරයා වැරදිකරුවෙකු වේනම්…

මාතෘත්වයේ නාමයෙන් දොස්තර සාෆි උල තැබීම – රසික ගුණවර්ධන

“සිංහල ජාතියේ අනාගතය වැනසූ වහබ්වාදී පාපතරයා එල්ලා මරනු” කුරුණෑගල නගරයේ මේ බැනරය ඇත්තේ මවුවරුන් වඳ සැත්කම් වලට භාජනය කළා යැයි චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිගේ සේයාරුවක්ද සහිතවය. අප්‍රේල් විසි එක්වැනිදා රටේ ඇති වූ සිදුවීම් මාලාවෙන් පසු රට පුරා විවිධ දේශපාලනික වාසුලි ඇතිවෙමින් පවතී. ඒ වාසුලි වලට හසුවූ මිනිස්සු නිනව්වක් නැතිව ඒ…