‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් විදෙස් ආයෝජන වැඩිකළ හැකියි‘
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත හොත් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදෙස් ආයෝජන ආකර්ෂණය කරගත හැකි යැයි ධුරයෙන් නික්ම යෑමට නියමිතව සිටින මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා පවසා ඇත. විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවෙමින් ධුරයෙන් නික්ම යෑමට නියමිත ඇමෙරිකා තානාපතිවරයා ඒ බව ප්‍රකාශ කර තිබේ. කොළඹ පිහිටි…
