හොරට කහින සුදත් රෝහණ – සිරිසේන රාජපක්ෂ
දේශපාලන සදාචාරය හා ප්රජාතන්ත්රවාදය වෙන්වෙන් කලාකරුවෝ සංවිධානය පසුගිය 14 වන දා පිටකෝට්ටේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට මඩ ප්‍රහාරයක් එල්ල කරමින් නිදහස් කලා සංවිධානයේ සභාපති සුදත් රෝහණ මහතා 2018.11.18 ඉරිදා පුවත්පතකට ප්‍රකාශයක් නිකුත්කර තිබුණි. එහිදී ඒ මහතා දේශපාලන සදාචාරය සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කලාකරුවෝ සංවිධානයට එල්ල කර ඇති චෝදනා කිහිපයක් මධ්‍යස්ථව විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. සුදත්…
