රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනද – ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ
ලයිසෙන්කෝවාදය (Lysenkoism) නම් ව්‍යාජ විද්‍යාත්මක තර්කයක් ඉදිරිපත් කරමින්, විසි වැනි සියවසේ සෝවියට් සමාජය තුළින් ඉස්මතු වීමේ නොතිත් ආශාවකින් පෙළුණු, නිර්ධන පාන්තික විද්‍යාඥයකු ලෙස තමන් විසින්ම හඳුන්වාගත් ට්රොෆිම් ලයිසේන්කෝ (Trofim Lysenko) නමැත්තාට සමාන කළ හැකි චරිතයක් අපේ රට තුළ ද බිහි වී ඇතැයි සිතේ. වර්ෂ 1930 ගණන්වලදී ලයිසෙන්කෝ විසින් ඉදිරිපත් කරන ලද, ශාක වර්ධනය හා පෝෂණය…
