රට ගොඩගන්න කළ යුතු දේ නොකළ යුතු දේ – ධනනාත් ප්‍රනාන්දු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහා බිල්ලකු සේ සලකමින් සිටි ආණ්ඩුව දැන් එහි පිහිට පතයි. අපේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මුදල් ඇමැති හා මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් දැන් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරති. මේ ඒ පිළිබඳව විමසා බලන ලිපියකි. මෙම ලිපිය සඳහා තොරතුරු සපයන්නේ ඇඩ්වකාටා ආර්ථික පර්යේෂණායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මහතාය. මේ…
