ශ්රී ලංකාවේ වර්තමාන අර්බුදය පිළිබඳව වමේ කේන්ද්රයේ ස්ථාවරය හා යෝජනා
ශ්රී ලංකාව වර්මානයේ මුහුණ පා ඇති අර්බුදය කෙරෙහි මෙරට පුරවැසියන් හැම දෙනෙකුම අවධානය යොමු වී ඇති බව වමේ කේන්ද්රයේ අපි විශ්වාස කරමු. එබැවින් ඒ පිළිබඳව ප්රකට තොරතුරු ප්රතිරාවය කිරීම මෙරට වැසියන්ගේ බුද්ධියට නිග්රහ කිරීමක් සේ සලකන අපි එම අර්බුදයේ අවස්ථා එකිනෙක විස්තර කිරීමෙන් වැළකී සිටිමු. කෙසේ වුව ද මෙම අර්බුදය පිළිබඳ සියලූ ජන කොටස් විසින්…
