නිර්පාක්ෂික ජනාධිපති – එම් ඕ ඒ ද සොයිසා

නිර්පාක්ෂික ජනාධිපති – එම් ඕ ඒ ද සොයිසා

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිණිස මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 වර්ෂයේ ජනවාරි මාසයේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.3 වන වගන්තියට අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේය. මෙම වගන්තියෙන් අදහස් වන පරිදි ජනාධිපතිවරයාට අවශ්‍ය නම්…

කරූ සහ මහින්ද – අනුර සූරියබණ්ඩාර

කරූ සහ මහින්ද – අනුර සූරියබණ්ඩාර

පසුගිය දිනවල මෙරට දේශපාලන කතිකාවේ වැදගත් සන්ධිස්ථානයක් ගන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ ඉන්දීය සංචාරයයි .මෙරට මහින්ද හිතවාදී ජනමාධ්‍ය පෙන්වන්නට උත්සහ කලේ ,ඉන්දියාව මහත් හරසරින් මහින්ද පිළිගෙන,ආහාර පානදියෙන්ද, කතා ලතාවන් ගෙන්ද සංග්‍රහ කොට ඔහු නැවත ලංකාවට එවූ බව කියන්නටය.ඔහුගේ සංචාරය පිළිබද කියවුණු අනෙක් එකම පුවත ඔහු ඉන්දීය පුවත්පතකට සැපයු සම්මුඛ සාකච්ඡාවය.ඉනුත් අනාගත ජනාධිපති පිලිබදව ඔහු…

එතෙර කතා ගැන මෙතෙර කතා – භාතිය බරුකන්ද

එතෙර කතා ගැන මෙතෙර කතා – භාතිය බරුකන්ද

විමල් වීරවංශ මහතාගේ අදහස වන්නේ ඉන්දියාව සැරසෙන්නේ ජාතියේ ගෙලට වද මල්මලා දැමීමට නම් ඔවුන් එයට එකඟ වන්නේ නැති බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ ඉන්දියාව ජාතියේ ගෙලට දාන්න හදන වද මල් මාලය කුමක් ද ? යන්නයි. මේ වන විට පවතින ප්‍රවණතා හමුවේ වීරවංශ මහතා මවන ආකාරයේ ඉන්දීය බිල්ලෙක් දැකිය නොහැකියි. ඉන්දියාව ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාවලිය සඳහා තම…

සයිටම් උපාධිධාරීන්ට වෘත්තීය ලියාපදිංචිය – අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

සයිටම් උපාධිධාරීන්ට වෘත්තීය ලියාපදිංචිය – අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

සයිටම් ආයතනයෙන් (මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය) වෛද්‍ය උපාධිය ලැබූ සිසුන්ට වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචිවීමට නීතිමය අයිතියක් ඇති බවට අභියාචනාධිකරණයෙන් 2017 ජනවාරි 31 දින ලබාදුන් තීන්දුව තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කෙළේය. වෛද්‍ය වෘත්තිකයකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව…

ඉන්දියානු ගමනින් ඒකාබද්ධය අවුල්වෙද්දි අගමැතිට වියට්නාමයෙන් ලැබුණු පණිවුඩය
|

ඉන්දියානු ගමනින් ඒකාබද්ධය අවුල්වෙද්දි අගමැතිට වියට්නාමයෙන් ලැබුණු පණිවුඩය

ජාතික වෙරළ සංරක්ෂණ දින උත්සවය පසුගියදා ගාල්ල, දඩල්ල වෙරළ තීරයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වෙරළ තීරය පිරිසුදු කිරීම හා සමුද්‍ර සම්පත් සංරක්ෂණය සඳහා වූ සතියක ක්‍රියාකාරී වැඩසටහන ආරම්භ කරමින් දඩල්ල වෙරළතීරය පිරිසිදුකොට ජනතා අයිතියට පත්කිරීම ජනාධිපතිතුමා අතින් එදින සිදුවුණා. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නගන වෙරළ පිරිසිදු කිරීමේ හා සමුද්‍රිය සම්පත් සුරැකීමේ වැඩසටහන දිවයින වටා වෙරළ…

පි‍හියෙන් ඇනිල්ල

පි‍හියෙන් ඇනිල්ල

හෙලෝ, මේ හාලි ඇල පෙරේරා මන්ත්‍රිතුමාද? කඩේ ළමයා ඇසුවේ ඔහු අලුතින්ම මිල දී ගත් ජංගම දුරකථනයෙනි. කොල්ලා කාගෙන්දෝ පාවිච්චි කළ දුරකතනයක් මිල දී ගෙන ඇත්තේ දින කිහිපයකට කලිනි. දැන් ඔහුට එ‍යින් සගරදිග්භාගයටම දුරකතන ඇමතුම් දෙනවා හැරෙන්නට වෙනත් දෙයක් කරන්නට කාලයක් ඇත්තේ නැත. කොල්ලාගේ දුරකතන භාවිතය දැක ඉස්කෝල මහත්තයා කීවේ, ළමයාට ස්මාර්ට් කුලප්පුවක් වැළඳී ඇතැයි කියාය….

ඒ තමයි මහින්ද – සී.ජේ. අමරතුංග
|

ඒ තමයි මහින්ද – සී.ජේ. අමරතුංග

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් පැමිණියේය. දැන් ඒ ගැන විවාද ගණනාවකි. එකක් නම් මහින්ද ඉන්දියාවේදී ඇත්තටම කී‍ෙව් කුමක්ද යන්න ගැනය. ඒකාබද්ධ විපක්ෂය තුළ එකිනෙකට වෙනස් මත දරන උදවිය එම කතා අර්ථ දක්වන්න හදන්නේ තම තමන්ට ඕනෑ විදිහටය. මහින්ද ද ශ්‍රී ලංකාවට පැමිණ කියන්නේ ඉන්දියාවේදී කීදේ නොවේ. ඉන්දියානු නායකයන්ට කීදේ මෙරට ජනතාවට කියන්නේ නැත. මහින්දගේ හැටි…

වෙනියුසියුලාව බංකොලොත් වූයේ කෙසේ ද ? – කීර්ති ගොඩිගමුව

වෙනියුසියුලාව බංකොලොත් වූයේ කෙසේ ද ? – කීර්ති ගොඩිගමුව

වෙනිසියුලාවට සවුදි අරාබියට වඩා තෙල් නිධි ඇත. එක් කලෙක දකුණු ඇමරිකාවේ ධනවත් රාජ්‍යයක් වූ වෙනිසියුලාව අද වන විට සාගත දේශයක් බවට පත්ව ඇත. පොදුවේ භාණ්ඩ හිඟය, කෑම සහ බෙහෙත් හිඟ වීම හරහා ජනතාව අති දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත. ලක්ෂ 16 ක පමණ ජනතාවන් මේ වන විට අසල් වැසි කොලොම්බියාව, පීරු, බ්‍රසීලය, ඉක්වදෝරය, ආජන්ටිනාව, වැනි රටවලට…

ඩලස් ඩලස් මේ අහන්න – සම්පත් අමරසිංහ

ඩලස් ඩලස් මේ අහන්න – සම්පත් අමරසිංහ

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයැම පිලිබඳ කතාබහ දැන් අලුත් වටයකින් කරළියට ඇවිත් තිබේ. එහි අලුත්ම අංගය වන්නේ, ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක, හිටපු මාධ්‍යවේදී, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, කීත් නොයාර් පැහැරගෙන යාම ගැන ජෝසප් මයිකල් ප්‍රනාන්දු මහතා 2008 ජුලි 08 වැනිදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් ඔස්සේ පරීක්ෂණයක් කරන්නැයි කරන ඉල්ලීමයි. හොරාට පෙර කෙසෙල් කැන වැට පනිනවා…

වැටත් නියරත් ගොයම් කා නම් – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

වැටත් නියරත් ගොයම් කා නම් – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

ඝාතන හා අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුවලට අදාළව උසාවිවලට අවශ්‍යව තිබෙන, ත්‍රිවිධ හමුදාවලට සම්බන්ධ තොරතුරු ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි පුවතක් පසුගිය දිනවල පළ වී තිබුණා. ඒ පුවත පළ වී මේ වන විට සතියකටත් වැඩි කාලයක් ගත වී ඇතත් එය ප්‍රති‍ක්ෂේප කිරීමක් හෝ ඒ පිළිබඳ අදහස් දැක්වීමක්වත් ජනාධිපති වරයාගේ පාර්ශ්වයෙන් සිදු…

දේව කන්නලව්ව – නිශාන්ත කමලදාස

දේව කන්නලව්ව – නිශාන්ත කමලදාස

දෙවියන් යදින්නට එන අය බොහෝ ය. එහෙත් මේ මිනිහා වෙනස් ය. වෙන අය අත මෙන් ඔහු අත මල් වට්ටි, පලතුරු වට්ටි, පූජා භාණ්ඩ කිසිවක් තිබුණේ නැත. ඊටත් අමතරව ඔහු පැමිණියේ තනිවම ය. පිරිවර නැතිව ය. ඔහුගේ ඇස් දෙකෙන් ඇතැම් විට පළවුණේ හිස් බැල්මකි. එහෙත් හදිසියේ එය ගිනි පුලිඟු මෙන් දැල්වී නැවත නිවී යන අයුරු දිස්…

පාරිභෝගිකයා සහ ජනමාධ්‍ය – එම් ඕ ඒ ද සොයිසා

පාරිභෝගිකයා සහ ජනමාධ්‍ය – එම් ඕ ඒ ද සොයිසා

රටක පාරිභෝගිකයින් කෙරෙහි ජනමාධ්‍යයේ ඇති වගකීම කුමක්ද? මෙම ප්‍රශ්නය ඇසීමට සිදුවන්නේ කූඨ ව්‍යාපාරිකයින් හා සේවා සපයන්නන් හේතුවෙන් පීඩාවට පත්වන සහ අමාරුවේ වැටෙන පාරිභෝගිකයින් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ද වගකිව යුතු බවට මතයක් සමාජය තුළ මේ දිනවල කථිකාවතට ලක්ව තිබෙන බැවිනි. මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමේ දී අවධානය යොමුකළ යුතු කරුණු දෙකක් තිබේ. පාරිභෝගිකයා යනුවෙන් අදහස් කරන්නේ කවුරුන්ද…