ජනාධිපති ධුර නිල කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සදාචාරත්මක නෑ – සමන් රත්නප්‍රිය
ජනාධිපතිවරයගෙ නිල ධුර කාලය ආරම්භ වෙන්නේ 2015 ජනවාරි 8 ඉඳලද? 19 සංසෝධනය ක්‍රියාත්මක වන 2015 ජුනි මාසයේ සිට ද යන්න නැවත විමසන්න ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්න බලාපොරොත්තු වෙනව කියල අදහසක් ඉදිරිපත් වෙලා තියෙනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ බව ප්‍රකාශ වුණ බව මාධ්‍ය හරහා දැනගන්න ලැබුණා. මේක එච්චර ගැලපෙන්නෙ නැති බවකුයි පෙනෙන්න තියෙන්නෙ. මොකද 2018 ජනවාරි මාසෙ…
