නිදහස් අධ්‍යාපනයට මොර දෙන බොරුකාරයෝ – මහාචාර්ය සුජාතා ගමගේ
ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විවාදාත්මක අදහස් බොහෝය. විටෙක මාතෘකාව පෞද්ගලික අධ්‍යාපනයයි. තවත් විටෙක සරසවි අධ්‍යාපනයයි. 1944 දී කන්නන්ගර වාර්තාව පළවන විටත් ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබාදීමේ පිළිවෙතක් තිබුණි. ඒ අනුව සෑම කෙනකුටම ස්වභාෂාවෙන් නොමිලේ අධ්‍යාපනයට දොරටු විවරව පැවතියේය. සුද්දන්ගේ කාලයේද එය එලෙසය. එහෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබන අධ්‍යාපනයට මුදල් ගෙවීමට සිදුවිය. කන්නන්ගර ප්‍රතිපත්තියෙන් කළේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයද නොමිලේ…
