|

2023 අයවැය වැඩක් ඇද්ද? නැද්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස අද දින ඉදිරිපත් කරන ලද අයවැය ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලනික දැක්ම ප්‍රකාශයට පත්කරන අවස්ථාවක්. එය පැවති සමාජ-ආර්ථික ක්‍රමය වෙනස්කරන ක්‍රියාවලියේ සන්ධිස්ථානයක්. බොහෝ අයගේ අවධානයට යොමු නොවූ වැදගත් ප්‍රකාශයක් එහි අංක 3.12 යටතේ සඳහන් වෙනවා: “නව ආර්ථික පදනම සැලසීමේදී සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටාවන් පිළිබඳව අපේ සැලකිල්ල යොමු විය යුතුයි….

|

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග

  මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද , ප්‍රශ්නය තියෙන්නේ මේ දෙක ම එකවර කරන්නට යන විට ය. මේ ප්‍රශ්න දෙක ම බරපතළ ලෙස මතුවන්නේ රට මුහුණ…

ලාංකීය වාමාංශික ව්‍යාපාරය සහ එහි කාර් යභාරයෝ -.ප්‍රියශාන්ත රාජපක්ෂ

ලංකාවේ වමේ ව්‍යාපාරවලට ඇත්තේ ලාංකීය දක්ෂිණාංශික දේශපාලන පක්ෂවලටත් වඩා පැරණි ඉතිහාසයකි. නමුත් ලාංකීය වමේ ව්‍යාපාරවලට කිසිදාක බලය කියන සාධකයේ අහල හත්ගව්වුවකටවත් ලඟාවීමට නොහැකිවිය. මෙයට හේතුව ඔවුන්ගේ අපකීර්තිමත් ඉතිහාසය නිසා ජනතාව තුල ඇති ඔවුන්ට බලය දීමට ඇති බලවත් අකමැත්තයි. මේ වාමාංශිකයන් විටෙක “බහුජන පෙරමුණ”ක් විදියටත් තවත් විටෙක “පුළුල් පෙරමුණක් “ලෙසත් දේශපාලන පිටියට පිවිසෙන්නේද ඔවුන්ගේ සත්‍ය අනන්‍යතාවය…

ගිණි ගන්නා සුළු කතාවක් ! – සපුගස්කන්ද විකුණමු !!

ශ්‍රී ලංකාවේ පොදු ජනතාව ගේ ජීවන තත්ත්වය නංවාලීමට යොදාගත හැකි මුදල් ගිල දමන සපුගස්කන්ද පිරිපහදුවේ සැබෑ තත්වය අතිශයින්ම ඛේදජනයකය. ඒ සම්බන්ධයෙන් මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන් විශේෂ අවධානයක් යොමුකළ යුතුව තිබේ. රට බරපතල ආර්ථික අර්බුදයක ගිලි තිබියදී, ඇතැම් පටු දේශපාලන කල්ලි කණ්ඩායම්, අනේකවිද උප්පරවැටිටි හරහා ජනතාව මුලාකරමින්, ජන සමාජය උසි ගන්වමින් සිටිති. එම තත්ත්වය…

එකා වගේ ගොඩයන්න – චින්තන ර්ධමදාස

සියලුම දේශපාලන පක්ෂවලින් කරලා තියෙන්නෙ රස්සා දීලා රාජ්‍ය අංශය පුරවන එක කියල අනුර කුමාර දිසානායක කියනවා. මේ රාජ්‍ය අංශය අකාර්යක්ෂම මෙන්ම රටට විශාල බරක් වෙලා කියලත් අනුර කියනවා. මේ නිසා රාජ්‍ය අංශය කුඩා කළ යුතු බවත් කාර්යක්ෂම කළ යුතු බවත් එයා අවධාරණය කරනවා. ජනතාවත් රස්සාවක් දෙනවා නම් චන්දෙ දෙන නිසා මේ අවාසනාවන්ත තත්වය උද්ගත වෙලා…

පශ්චාත් නූතන අරගලයේ නොවැම්බර් විලාපය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රනිල් ගෙදර යැවීමේ පශ්චාත් නූතන අරගලයේ නොවැම්බරයේ සමාරම්භයේදීම රනිල් කෙසේ වෙතත් සජිත් ගෙදරට පසු බැසීමත් පසුදින බස් රියක් පාසලකට දී දරුවන් ඉදිරියේ දේශපාලන කයිවාරු ගැසීමත් රටම බලා සිටියහ. සජිත් දරුවන්ද පටවා පදවාගෙන ගියේ බස් ලයිසන් තිබිලාද යන්න පොලිස්පති විමසිය යුතුවේ. පරිත්‍යාගයක් හමුවේ ගම්බද පාසලක අහිංසක දරුවන්ද, මහමගදී තුට්ටු දෙකක් අතට වැටෙන විට යදියෙකුද දක්වන බයාදු…

|

අය-වැයෙන් ආර් ථිකයට පණ දෙන මඟ – මහචාර් ය රොහාන් සමරජීව

සෑම වසරකම අවසානයේ ඉදිරි වසර සඳහා අය – වැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ගැනීම සිදුවේ. එම අය – වැය මඟින් විශාල පොරොන්දු, යෝජනා, ධනාත්මක අදහස් ඉදිරිපත් කිරීම අනිවාර්ය අංගයකි. එනමුත් නව අය – වැයක් ඉදිරිපත් කරන විට පසුගිය වසරේ අය – වැයෙන් ඉදිරිපත් කළ යෝජනා කොතෙක් දුරට ඉටුකර ඇත්දැයි කිසිවකු විමසන්නේ නැත. එය ඇසිය යුතු…

අනුර කුමාරගේ පරිවර්තනය – අජිත් පැරකුම් ජයසිංහ

  ජවිපෙ/ ජාජබ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොටදී සිදුකරන ලද ප්‍රකාශය ජවිපෙ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කරයි. ඔහුගේ කතාවේ වැදගත්ම කොටස වන්නේ රාජ්‍ය සේවය කුඩා කර කාර්යක්ෂම කරන බවයි. 2016 අගෝස්තු 5දා මා ෆේස්බුක්හි තැබූ සටහනක් මට හමුවුණා. “රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නෙ සුබසාධනය වෙනුවෙන් ය කියන එක පට්ටපල් බොරුවක්. ඕකෙ ඇත්ත නම්, සුබසාධනය යන්තමින් නඩත්තු…

රට හදන්න නම් හැමෝගෙම ආකල්ප වෙනස් විය යුතුයි – ආචාර් ය රනිල් සුගතදාස

    රටකට නොවෙනස් ජාතික ප්‍රතිපත්ති ඉතා වැදගත්ය. එරට විද්වතුන්ගේ අදහස්, උදහස්, පර්යේෂණ, මතවාද ආදියද ඊට බලපායි. මෙරටට එය කෙබඳුද? මේ සූදානම තවත් විද්වතෙක් සමඟ ඒ පිළිබඳ කතාබහකටයි. ඔහු ආචාර්ය ඉංජිනේරු රනිල් සුගතදාසය. හෙතෙම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. කළමනාකරණය හා නායකත්ව පුහුණු කිරීම් පිළිබඳ විශේෂඥවරයකු වශයෙන් ද ඔහු ප්‍රකටය.  කොහොමද ඔබ නූතනය දකින්නේ?…

කොටුවට හූවයි : අරගලය හමාරයි! – කුලසිරි ලියනගේ

    “සිදුවීම් සිදුවන්නේ කොක් හඬලා සිනාසීමටවත්, හඬා වැලපීමටවත් නොවේ. සත්‍ය තේරුම් ගන්නටයි” යැයි පැවසුවේ වී.අයි. ලෙනින් ය. අද ශ්‍රී ලංකාවේ අරගලකරුවන් ලෙස පෙනී සිටින මොබ් කල්ලි කණ්ඩායම් හෝ පක්ෂ හෝ ලෙනින්ලාගේ මේ ඉගැන්වීම් ලේනෙක් තරමටවත් ගණන් ගන්නේ නැත. ඒ බව තේරුම් ගන්න හොඳම නිදර්ශනය නොවැම්බර් 02 විරෝධයේ අඩංගුවය. නොවැම්බර් 01 වැනිදා සන්ධ්‍යාවේ ලයිව් පැමිණි…

රනිල් නැත්නම් අනුර අනිත් ඔක්කොම සෙවල – ඩිල්ෂාන් තේනුවර

ලංකාවේ මේ ක්‍රමය පවත්වන් යන්න හොඳම කෙනා රනිල්, ක්‍රමය වෙනස් කරන්න හොඳම කෙනා අනුර. – ලාල් කාන්තලාල් මේ කතා කරන්නෙ වමේ සහ දකුණේ ආදර කතාවක් ගැන. ලංකාවෙ මේ ආදර කතාවට දිග ඉතිහාසයක් තියනව. කවූරුත් දන්න විදිහට ජේ.ආර්. කියන්නෙ ලංකාවෙ බිහිවුණ උග්‍රම දක්ෂිණාංශික දේශපාලනඥයා. ඒත් ජේ.ආර්.ට වමත් එක්ක ආදර කතාවක් තිබුණ.එක්වරක් යටියන්තොට ආසනෙන් යූ.එන්.පී. එකෙන් වින්සන්ට්…

ඔවුහු අරගලය ඉවර ම කළෝය – සී ජේ අමරතුංග  

  පසුගිය කාලයේ අපට නිතර අසන්නට ලැබුණු කතාවක් නම් ‘අරගලය ඉවර නෑ ‘ යන්නයි. ඒ කිව්වේ අරගලයේ තවත් කෑල්ලක් ඉතිරිව තිබෙන බව යි. බොහෝ දෙනා  බලා සිටියේ එම ඉතුරු කෑල්ල පැමිණෙන තෙක් ය. කෙසේ වෙතත්, පසුගිය 2 දා අපට දකින්න ලැබුණේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් සහ වෘත්තීය සමිති රාශියක් ද එකතු වී අරගලය ඉවර ම කර…