|

ආර්ථික ජාතිකවාදය හා ආර්ථික ජාත්‍යන්තරවාදය – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාව වර්තමානයේදී මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවිධ විසඳුම් ඉදිරිපත් වෙමින් තිබේ. මෙම විසඳුම් අතර දැකිය හැකි මූලික ලක්ෂණයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම පිළිබඳ අපි පසුගිය සතියක සාකච්ඡා කළෙමු. තවත් පක්ෂ විසින් ද විවිධ විසඳුම් ඉදිරිපත් කරනු දක්නට ලැබිණි. ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින විසඳුම ලෙස…

|

රටට ආදරය කරන ආර්ථිකයක් හදන විදිහ – ධනනාත් ප්‍රනාන්දු

‘ආදරය’ ආර්ථික විද්‍යාවත් එක්ක එකට යන වචනයක් නොවේ. එහෙත් අපි ආදරය කරන දේවල් නිසා අපේ ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකයටද විශාල වෙනස්කම් විය හැකිය. එනිසා රටට ආදරය කරන ආර්ථිකයක් හැදිය හැක්කේ කෙලෙසින්දැයි සොයා බැලීම වර්තමානයේ වඩා වැදගත් වේ. බැලූ බැල්මට මාතෘකාව සරලය. නමුත් මේ තේමාවේ පෙරලිකාරම වදන නම් “ආදරය” යි. බොහෝ දෑ හිතකාමීහු රටට ආදරේ යැයි…

පුපුරවනු ලැබුවේ ගැස්, ලිප් හා කුස්සි පමණක් නොවේ. ඒ සමග සන්නාමයන් ද පුපුරා ගියේ ය – නිශාන්ත කමලදාස

අප කුඩා කල වෙළඳ පොලේ විකුණු ඔ්නෑම සහල් වර්ගයක වී, ගල් හා කළු ඇට තිබුනේ ය. වී හා කළු ඇට අතින් ඇහිඳිය යුතු ය. එය එකල තිබූ උකුණන් හා ලේඩි ඇහිදීමේ ක්‍රියා පිළිවෙලට සමාන එකක් විය. මේ ක්‍රියා පිළිවෙලවල් දෙකම අද පරම්පරාවට ආගන්තුක ය. එහෙත් ඒ දෙකම බොහෝ වෙහෙස ගෙන දෙන ක්‍රියාවන් ය. ඇස් දිගින්…

|

යුගදනවි ගනුදෙනුව අහිතකරද? – ටියුඩර් විජේනායක

2015 නොරොච්චෝලෙ ව්‍යාපෘතියෙන් පසුව විදුලි බල ශක්තිය උත්පාදනය උදෙසා ටෙන්ඩර් කිහිපයක් කැඳවූ නමුත් ලංවීම කිසිදු බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සමත් නොවූ නිසා රට මහා විදුලි අර්බුදයක් කරා ළං වෙමින් පවතී. ලංවිම අවසාන වශයෙන් ටෙන්ඩර් කැඳවූයේ දැනට පවතින සහ අනාගත බල ශක්තිය උත්පාදන  බලාගාර ස්වභාවික ද්‍රව වායු (LNG) මගින් ක්‍රියාත්මක වන ඒවා බවට පරිවර්තනය කිරීම, ඒවා…

|

ඩොලරය අල්ලාගෙන ඉන්නේ වසරේ බොරු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කිරීමට යි – ආචාර්ය හර්ෂ ද සිල්වා

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යාමට නිල වශයෙන් ඉඩ නොදී මෙම වසර අවසන් වන තෙක් අල්ලා සිටින්නට උත්සාහ දරන්නේ මෙම වසරේ දළ ජාතික නිෂ්පාදිතය, ආර්ථික වර්ධනය ආදී දර්ශක මගින් ආර්ථිකයේ ඇත්ත තත්ත්වය පෙනී යාම වැලක්වීමට විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. සත්‍ය හුවමාරු වටිනාකම නියම වන්නට…

|

රුපියල් අච්චු ගහද්දි ඩොලර් සංචිත අඩුවෙන්නෙ කොහොමද? – ධනනාත් ප්‍රනාන්දු

අපට අපගේ විදෙස් සංචිත සහ රුපියල් ගැන සිහිපත්වනුයේ ආර්ථිකය අවසන් අඩියට කඩා වැටුණට පසුවය. මේ දිනවල විදේශ සංචිතවල තත්ත්ත්වය සම්බන්ධයෙන් බොහෝ තැන්වල කතාබහ වෙති. ආර්ථික විද්වත්හු ඒ ගැන විවිධ විවරණ දෙති. කොහොම වුණත් සංචිත පහළයන්නෙ ඇයි කියල සොයා බැලීමත් වැදගත්ය. ඇතැමුන් සිතාසිටිනුයේ රජය ආනයන තහනම් කළද ආණ්ඩුව හොර රහසේ භාණ්ඩ ගෙන්වන බවය. එලෙස භාණ්ඩ ගෙන්වන්නේ…

‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය – අජිත් පැරකුම් ජයසිංහ 

  ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය වත්මන් අර්බුදයට විසඳුම් සාකච්ඡා කිරීමේදී ගැඹුරින් සලකා බැලිය යුතු ප්‍රකාශනයකි. ලංකාවේ තත්වය විග්‍රහ කරමින් එහි පූර්විකාවේ දැක්වෙන පහත දැක්වෙන ප්‍රකාශය තුළ එම බලවේගයේ හා එහි ප්‍රධාන බලවේගයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවේශය කැටිකොට දැක්වේ යයි සිතිය හැකිය. “අප පමණක් නොව මුළු ලෝකයම පාහේ මෙම තත්වය…

විසඳුම් හා විප්ලවය – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ “බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම” යන්නයි. කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මෙම මොහොතේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංයුක්ත විසඳුම් යෝජනා කර නැත. ඒ වෙනුවට එම පක්ෂවල නායකයන් විසින් කරනු…

|

ෆේල් කුමක් ද? විවෘත ආර්ථිකය ද අප ද? – නිශාන්ත කමලදාස

රටට උදා වී ඇති තත්වයට හේතු හොයන සමහරු නතර වන්නේ විවෘත ආර්ථිකය ළඟ ය. ඔවුන්ට අනුව වත්මන් සාපයේ ආරම්භය එතැන ය. පිටරටින් බඩු ගෙනැවිත් ගොඩ ගසා ලංකාවේ නිශ්පාදන වලට යන එන මං නැති කළේ ද විවෘත ආර්ථිකය ය. අප පරාධීන ජාතියක් වූයේ එතැන් සීට ය. මිනිසුන් නොමිනිසුන් වූයේ ද ජෙන්ට්ල්මන් ලා වූ දේශපාලකයන් තගාලා බවට…

|

විනිමය අර්බුදයට පැලැස්තර දැමීම – ආචාර්ය සිරිමල් අබේරත්න

නාගරික සංවර්ධන අධිකාරිය ඇමෙරිකානු ඩොලර් බිලියනයක ගිවිසුමකට අත්සන් තැබුණු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉකුත් සතියේ දී වාර්තා කර තිබිණි. එම ප්‍රවෘත්තිය කියැවූ මගේ මිත්‍රයකු අදාළ ගිවිසුම මගින් ඇති විය ආර්ථික බලපෑම, ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දැන ගැනීමට සඳහා මට කතා කළේ ය.  “මෙමගින් අපේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳෙනවා ද ? නැතිනම් මෙමගින් ප්‍රශ්නය විසඳෙනවා ද ?”…

|

ආර්ථික අර්බුදයකට පාර කැපූ අයවැයේ අංක විජ්ජා – වෙරිටේ රිසර්ච්

සෑම වසරකම නොවැම්බරයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ රටේ සහ අපේ ප‍්‍රශ්නවලට විසඳුම්ය. අය කරන බදු ගැනත්, එමගින් උපයා ගන්නා ආදායම ගැනත්, ඒ බදු ජනතා සේවයට යොදවන ආකාරයත් විස්තර කරන වාර්ෂික අයවැය, රටක ආර්ථික ඉදිරිගමන පිළිබඳ ඉතා වැදගත් පණිවිඩයක් දිය යුතු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකි. එය එසේ විය යුතු වුවද, අවාසනාවකට මෙන් එය එසේ නොවන…

|

විදුලි අර්බුදය සහ රජයේ කාර්යභාරය – කීර්ති ගොඩිගමුව

  LNG සැපයුම සහ එහි යටිතල පහසුකම් NEW Fortress Energy නම් අමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරනයත් සමඟම මතුවී ඇති විදුලි සේවක විරෝධතා සමඟ විදුලි අර්බුදය පිලිබඳ කතාබහ නැවතත් කරලියට පැමිණ ඇත. නොඒසේ නම් මෙම අර්බුදය එන වසරේ පෙබරවාරි මාසය පමන වන විට සිදු වන ජල විදුලි නිෂ්පාදනයේ පහත වැටීම හා සමගාමිව වැඩි වන…