නිවැරැදිව කළ යුතු කාබනික සංකල්පය – ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයේ ලේකම් අතුල ප්‍රියන්ත
ශ්‍රී ලංකාවේ ගොවිතැන නවමු මාර්ගයකට අවතීර්ණ වෙමින් මේ වන විට එහි පල නෙළමින් පවතින තත්ත්වයකට පත්ව තිබේ. කාබනික ගොවිතැන කෙසේ හෝ ජය ගත හොත් ඉන් වාසිය අත්වන්නේ රටේ ජනතාවටත්, සතා සීපාවාටත්, මහ පොළොවටත්ය. සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් වනුයේ එවිටය. කාබනික පොහොර යොදා ගනිමින් කරනු ලබන වගාව සහ කාබනික වගාව යනු එකක් නොව දෙකකි. මුලින්ම මේ…
