විමල් වීරවංශ දඩබලූ භූමිකාවෙන් ගහල භූමිකාවට ද ? – භාතිය බරුකන්ද
‘‘නව ව්‍යාවස්ථාව සම්මත කළහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයි’’ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ තර්ජනය ඔහු විසින්ම සුපුරුදු ‘‘කබරගොයි – තලගොයි’’ න්‍යාය භාවිතයට ගනිමින් සාධාරණීකරණය කිරීමට ගත් උත්සාහය ආසාර්ථක වුණේ ඔහුගේ ම පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක විසින් කඩිනමින් කැඳවන ලද මාධ්‍ය හමුව නිසාය. ඒ අනුව පසුගිය 25 වැනිදා මාධ්‍ය හමුවේ විමල්…
