කෘෂිකර්ම විනාශය දුමින්දගේ ආගමනය – සිරිසේන රාජපක්ෂ
අනුරාධපුර නගරයේ පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණ රැළිය අමතමින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කළේ, තමා බලයට පත්වූ වහාම දැනට අත්අඩංගුවේ පසුවන සියලුම හමුදා සෙබළුන් (ඔහුගේ වචනයෙන් රණවිරුවන්) නිදොස් කොට නිදහස් කරන බවයි. පළමු ප්රශ්නය වන්නේ කිසියම් සිරකරුවෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නට ජනාධිපතිවරයාට හැකියාව ඇතත් නිදොස්කොට නිදහස් කරන්නට ජනාධිපතිවරයෙකුට හැකියාව තිබේ…
