අපේ සිහින ජීවිතය – නිශාන්ත කමලදාස

 බොහෝ දෙනකු බලා සිටින්නේ ගෙඩිය ඉබේ ඉදී බිම වැටෙනතුරු ය. බලා ඉන්නවා කිව්වාට සමහර විට බලා ඉන්නේත් නැත. ඉන්නේ දැකපු වෙලාවක ඇහිඳ ගන්න බැරි යැයි කියා ය. ඇත්තටම ඝර්ම කලාපීය රටක ඉපදීමේ වාසිය ද ඒක ය. ගෙඩි හැදී ඉදී ඉබේ බිමට වැටෙන්නේ ය. උහුලන්නට බැරි සීතලක් මෙහි නැත. ගහක හෙවනක හෝ අතු පැලක වහලයක් යට…

මගීන්ගේ නිදහස් ගමන් අයිතිය කඩකළ දුම්රිය වර්ජනය – බණ්ඩාර උඩුරාවන

අද ඔක්තෝබර් දොළොස්වනදා ය. සවස 6.23ට ලැබුණු නිවුස් ඇලටයකින් කියැවුණේ? දුම්රිය රියැදුරන් විසින් ආරම්භ කෙරුණු වෘත්තීය ක්‍රියාමාර්ගය නොහොත් වැඩ වර්ජනය අවසන් කළ බවය. ඒ ජනාධිපති ‍ලේකම් වරයා සම්‍ඟ කළ සාකච්ඡාවකින් පසුවය. ඔක්තෝබර් එකොළොස් වැනිදා රාත්‍රියේ දුම්රිය රියැදුරු වර්ජනය ආරම්භ වූයේ හිටිඅඩියේය. එනම් පූර්ව දැනුම් දීමකින් තොරවය. මින් පෙර දුම්රිය වර්ජන කෙරුණේ කලින් දන්වා නියමිත දිනයේ…

|

කුඩා කල ඉගෙන ගත් පාසලේ දී ජනපතිට මතක් වූ අතීතය

* හදන්නත් කඩන්නත් කොන්ත්‍රාත් දෙන හැටි වජිර හෙළි කරයි * පින්ලන්තයේ සිට ආ අගමැති පැය තුනකින් වැඩට බසී * තමන්ම කළ නියෝගයකින් මහින්දට වැටුණු තොප්පිය * ජවිපේ අමාරුවේ නොදාන්න නිවේදකයා ඇසූ ප්‍රශ්නය අප රටේ කෘෂිකර්මය නඟා සිටුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රමුඛත්වය හිමි වූ අරමුණක් වනවා. ඒ සඳහා ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය පසුගියදා අනුරාධපුරයෙන් ආරම්භ…

මෙන්න තොත්ත බබාලා – භාරත බරුකන්ද

රාජපක්ෂවරුන්ට හා රාජපක්ෂ හෙංචයියන්ට එරෙහිව වචනයක් කීමට නොව සිතීමට පවා එදා හම්බන්තොටදී රාජපක්ෂ රෙජිමය ඉඩ දුන්නේ නැත. එහෙත් දශකයක පාලනයක් නිමා කරමින් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන වත්මන් යහපාලන යුගයේදී අධිකරණය හෝ පොලිසියට බිය වීමට වාසුලාට, ජී.එල්. පීරිස්ලාට හේතුවක් නැත. “සිංහලයන්ට යමක් මතක තියෙන්නේ සති දෙකයි” කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් කීවේ සිංහලයන් ගැන ඔහුට තිබුණ දීර්ඝ…

|

හොරුන්ගේ සටන් – සී. ජේ. අමරතුංග

 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඇතැයි කියති. එසේ වුවද එයට ගුවන් යානා පැමිණෙන්නේ හාවා හඳ දකින්නා වාගේය. සතියකට ගුවන් ගමන් කිහිපයකි. එයද ලාභයට ගුවන් සේවා සපයන ගුවන් සමාගමකිනි. නැතහොත් අහඹු ගමනක් එන ගුවන් යානයකි. මේ ගුවන් ගමන් කිහිපය සඳහා ගුවන් තොටක් නඩත්තු කරන්න සිදුවී තිබේ. ඒ නඩත්තු මුදල සොයාගැනීම පමණක් නොව මෙය ගොඩනැගීමට ගත් ණය ගෙවීමද…

මාව අත්අඩංගුවට ගත්තා, පොඩ්ඩක් හොයලා බලන්න. – නාමල් ඇමරිකාවට දන්වයි!

මාව අත්අඩංගුවට ගත්තා, පොඩ්ඩක් හොයලා බලන්න. – නාමල් ඇමරිකාවට දන්වයි!

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට බදුදීමට එරෙහිව ඒකාබද්ධ ව්පක්ෂය විසින් සංවිධානය කල විරෝධතාවයක් නිසා අධිකරණ නියෝගයක් කඩ වූ බව පවසමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ තවත් හය දෙනෙකු ඊයේ හම්බන්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. අත් අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්…

අපේ සිහින ගුරුවරයා – නිශාන්ත කමලදාස

 ගුරු දිනය යෙදී තිබුණේ පසු ගිය සතියට ය. ඒ වෙනුවෙන් ගුරු උපහාර උළෙලවල් විශේෂයෙන් පාසල් පාදක කොට ගෙන පවත්වනු දක්නට ලැබුණේ ය. ඇතැම් අය තමන් අකුරු කළ ගුරුවරුන් සිහිපත් කරමින් ලියූ සටහන් ද අපට කියවන්නට ලැබිණි. ඒ සියල්ල අපට අපේ සිහින ගුරුවරයා මතු කර ගැනීමට දිරි දුන්නේ ය. ගුරුවරුන්ට ළමයින්ගේ අනාගතය යහපත් කරන්නට මෙන් ම…

රෝහින්ගයා වවාන කෑම – බණ්ඩාර උඩුරාවණ

මියන්මාරයේ රබින් පාළාතේ වෙසෙන රෝහින්ගයා ජනතාව සැලකියයුතු වන්නේ රටක් අහිමි ජනකොටසක් වශයෙනි. ඔවුන් සිය රටේ පුරවැසියන් ලෙස පිළිගැනීමට මියන්මාරය සූදානම් නොමැති බැවිනි. රෝහින්ගයා ජනතාව මුස්ලිම් පිරිසකි. ඔවුන්ට එරෙහිව මියන්මා‍රයේ ඇතිව ඇති ගැටුම මේ වන විට ලෝක අවධානයට ලක් වී තිබේ. මියන්මාර් නායිකා ආවුසාන් සුකී ගේ නොබෙල් සාම ත්‍යාගය පවා අහිමිවේද යන මට්ටමට ඒ ගැටලුව උත්සන්න…

ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය කුමකට ද ? – භාතිය බරුකන්ද

‘හාල් 100යි, පොල් 100යි. අපිට ජීවත් වෙන්න බෑ. පඩි වැඩි කරවු’’ කියලා පසුගිය දවස්වල පෙරටුගාමී සමාජවාදීන් රටපුරාම පෝසටර් ගහලා තිබුණා. රුපියල් 100ක් කෙසේ වෙතත් 70-80ක් දීලා ගමේ කඩෙන් පොල් ගෙඩිය ගන්න මිනිහා වාගේම වත්තේ එකම පොල් ගහේ ගෙඩි ටික කඩලා එකක් 60 ගානේ ගමේ කඬේටම විකුණන ගමේ මිනිහත් මේ පෝස්ටර් එක දකින්න ඇති. රට වැහෙන්න…

2020 ඊලග ආණ්ඩුව

2020 ඊලග ආණ්ඩුව 2015 ජනවාරි අලුත් ආණ්ඩු ක්‍රමයේත්  ,පැරණි ආණ්ඩු ක්‍රමයේත් සන්ධිස්ථානගතව ඇති ,ඉදිරියට යනවාද ? ආපසු හැරෙනවද ? යන ගැටලුව සාර්ථක අවසානයක් දැකීමට හැකි විසදුම මත ජයග්‍රහණය  කරන්නේය . ජනතාව නිර්මාණය කල පිරිසිදු යහපාලන ආණ්ඩුවේ සිට , සාමුහික වගකීම කඩ කිරීම , නායකයන්ට ගැරහීම , විවේචනය ,ඉල්ලා අස්වීම ,නෙරපා දැමීම වැනි  දේශපාලන ක්‍රියාවලින්  යුත්…

වෛද්‍ය සභාවට අවුරුදු සීයයකට ආසන්න වෙලත් අවම ප්‍රමිතීන් ගැසට් කරගන්න හැකි වෙලා නැහැ – සමන් රත්නප්‍රිය

1923 තමයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හැදිලා තියෙන්නෙ. 1926 තමයි වෛද්‍ය සභාව පටන් අරන් තියෙන්නෙ. එදා ඉඳලා 2017 දක්වා අවම ප්‍රමිතීන් ගැසට් කරගන්න වෛද්‍ය සභාවට හැකියාවක් ලැබුනෙ නැහැ. එතකොට තොයිතරම් දුර්වල ද කියන එක එකපැත්තකින් හිතා ගන්න පුළුවන්. එනික් පැත්තෙන් කිසිම උවමනාවක් මේ සම්බන්ධයෙන් තිබුණෙ නෑ කියන කාරණය ඉතාම පැහැදිලිව තර්කානුකූලව මතු කරගන්න පුළුවන්. පත්වීම්…

පහුගිය කාලයේ හිටිය සමහර නායකයෝ හැදුවෙ තමන්ගේ දරුවන් රජවරු කරන්න – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර

කලින් කිවුවා වගේ චේ සහෝදරයා අහිමිවෙලා ඔක්තෝබර් මාසේ 08 වැනිදාට වසර 50ක් ගතවෙනවා. එවකට හිටපු කෲර පාලකයෝ ඔහුටජීවත් වෙන්න ඉඩ දුන්නේ අවුරුදු 39ක් වැනි කෙටි කාලයක්. එතකොට ඔහු ජීවත් වුණේ වසර 39යි, ඔහු මිය ගිහින් දැනට වසර 50ක් ගත වෙනවා. හැබැයි අපි කාටත් දැනෙනවා ජීවත් වුණු චේ ට වඩා මිය ගිය චේ ඉතා බලවත් වෙලා…