|

22 න් කට්ටි පනින්න හේතු හොයන පක්ෂ

  පසුගිය හත්වැනි දා, සිකුරාදා පාර් ලිමේන්තුවේ සම්මත කරන්නට නියමිතව තිබු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිලිබඳ විවාදය අවසන් මොහොතේ කල් දැමීමත්, ඒ වෙනුවට රටේ ආර්ථිකය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන සහ තමන්ගේ විදේශ ගමනේ ජයග්‍රහණ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් සිදුකොට විවාදයක් පැවැත්වීමත්, බොහෝ විවේචනයන්ට ලක් වූ සිදුවීමකි. ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඍජු ලෙස…

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට වින කළ සිද්ධාර් ථ ගෞතමයන්ගේ මස්සිනාලා – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලංකාවේ පළාත් පාලන සභික සංයුතිය හරි අඩකින් අඩු කිරීමට කතා කිරීම, පුංචි ඡන්ද කල් දැමීමේ  උගුලක් සේ විපක්ෂයේ  චරිත හේරත් සජිත් ප්‍රේමදාස මෙන්ම, ලක්ෂමන් කිරිඇල්ල  චෝදනා කිරීම ජනතාවගේ පැත්තෙන් දේවදත්ත හැසිරීමකි. දේවත්තයා කළේම හතුරුකම්ය. කරුමය ඒකා සිද්ධාර්ථ ගෞතමයන්ගේ මස්සිනා වීමය.රටක විපක්ෂය ජනතාව පැත්තෙන් සිටගත යුතුවේ.  රනිල් ඉහත කී යෝජනාව ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය…

|

මේ බදු එපා කියන උදවිය පිළිතුරු දිය යුතු ප්‍රශ්න – ජයවීර සෙනෙවිරත්න

  “වක්‍ර බදු එපා ! ඍජු බදු පනවන්න !!” යන්න පසුගිය කාලයේ බොහෝ දෙනා කී කතාවකි. එමෙන් ම පොදු ජනයා පරිභෝජනය කරන අල , ලුණු , සීනි , කිරිපිටි වලින් බදු ගන්නේ නැතිව ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කළ යුතු බව ද , විපක්ෂය සහ වාමාංශිකයින් දිගට ම කී කතාවකි. එමෙන් ම මෙරට ජනයාගෙන් හරි…

පුංචි ඡන්දයේ අවුල මොකක්ද? – කීර් ති තෙන්නකෝන්

වත්මන් පළාත් පාලන ඡන්ද ක්‍රමය පිළිබඳ විවේචණ ගණනාවක් පසුගිය වසර 4 තුල මතු වූ අතර, එයට පිළියමක් ලෙස ඡන්ද ක්‍රමයේ සංශෝධන පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබීය. එම කමිටුව සකස් කළ වාර්තාවට පාර්ලිමේන්තු කමිටුවේ සමාජිකයින්ගේ අනුමැතිය ලැබුණේ නැත. මැතිවරණ සංශෝධන නැවතුණේ එතනය. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන්…

රනිල් කියන්නෙ ආර් තිකය – චින්තන ධර්මදාස

මගෙන් ගොඩක් වෙලාවට ගොඩක් උන් අහන කතාවක් තමයි රනිල් කීයක් ගෙවනවද කියන එක. ඒ කියන්නෙ රනිල් වෙනුවෙන් ලිවීමෙන් සහ කතා කිරීමෙන් මං ලබන ආර් තික ප්‍රතිලාබය. මේක බහුලව කියවෙන්නෙ අපහාසාත්මක අදහසකින්. රනිල්ගෙන් එහෙම ගෙවීමක් ලබනවා නම් ඒක අඩුකුලේ දෙයක් විදිහට. හැබැයි මේ ගොඩක් අය අමතක කරන හෝ වසන් කරන නැත්තං නොදන්න කාරණය තමයි රනිල්ට පක්ෂව…

|

ආණ්ඩුවේ ආර් ථික ප්‍රතිපත්ති විපක්ෂයත් පිළිගන්නවා – මහාචාර් ය අමින්ද මෙත්සිල පෙරේරා

    ශ්‍රී ලංකාව ණය අර්බුදයකට මුහුණ දීමට හේතුව මැදි ආදායම් රටක් වීම බව සමහරු පවසති. ඒ අනුව දුප්පත් රටක් ලෙස තත්ත්වය පහළ දමා ගැනීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී වාසිදායක බව ඔවුන්ගේ අදහස වී තිබේ. මේ තත්ත්වය පිළිබඳ සහ අනෙකුත් ආර්ථික ගැටලු සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා…

එක්ව නැගිටිමු. කලුතරින් පටන්ගමු – අජිත් පැරකුම් ජයසිංහ

  කලුතර රැස්වීමේදී සංජීව එදිරිමාන්න ෆීනික්ස් පක්ෂියා ගැන කියූ කතාව බොහෝ අය නිතර කියනවා. එහෙත්, අලු දූලි මතින් නැගිටීම ගැන සැබෑ උදාහරණ අඩුයි. ජනතා විමුක්ති පෙරමුණ එසේ නැගිටපු පක්ෂයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර රැස්වීමත් එහෙම එකක්. මැයි 9 පළිගැනීමේ ත්‍රස්තවාදය විසින් ඔවුන්ට කළ හානිය අති විශාලයි. ඔවුන් දැඩි භීතියකට හා අනාරක්ෂාවකට පත්වුණා. ඒ වගේම…

මන්ත්‍රීවරුන් 22 සංශෝධනයට ඡන්දය දිය යුත්තේ ඇයි ? – මහාචාර් ය රොහාන් සමරජීව

    කොළඹ නම් කළ ප්‍රදේශ අධි ආරක්‍ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් ඔහු විසින් ම අත්සන් කරනු ලැබූ නියෝගය ආපසු හැරවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පහසු කාරණයක් නොවන්නට ඇත. එසේ වුව ද, ඔහු එසේ කළේ, මුල් නියෝගය වැරදි බව සහ අධිකරණයේ දී එය ආරක්ෂා කිරීම කළ නොහැකි බව ඔහු නිගමනය කළ නිසා විය හැකි…

|

රනිල්ට අධිආරක්ෂක ලණුව දුන්නේ ටිරාන් සහ කමල් ද ?

  සාමාන්‍යයෙන් පාලකයින්ගේ වගකීම් අවධාරණය කොට මතක් කර දෙන්නේ විපක්ෂය යි , නැතහොත් සිවිල් සමාජ ව්‍යාපාර හෝ මහජන ව්‍යාපාර හෝ විසිනුයි. එවැන්නක් රාජ්‍ය නායකයා කරන විට එහි විශේෂත්වයක් පෙන්නුම් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයේ තිබුණේ එබඳු කතාවකි. ළමා සහ වැඩිහිටි දිනය යෙදී තිබු ඔක්තෝබර් පළමුවැනි…

ජාතික ආපදාවට දේශපාලන බිම් බෝම්බ ඇටවීම – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

    ඉන්ධන ගෑස් පොහොර ආදී අත්‍යාවශ්‍ය සැපයුම් අඩාලව, බිඳ වැටුණ රටේ තත්වය යහපත් වෙමින් පවතී. එහෙත් මන්ද පෝෂණය දරිද්‍රතාව ගැන බටහිරෙන් ලැබනෙ වාර්තා එසේමය. එහෙව් රටක ඇතුළතින් ඇසෙන කලබැගෑනිය අපට වාසි ගෙන දෙන්නේ නැත. ජාතික සන්නාම ව්‍යාපෘතියේ සභාපතිනි කවි රාජපක්ෂත් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේත් පසුගිය ඉරිදා රටේ සන්නාම නාමය පවත්වා ගෙන…

ජනපතිගේ ජපන් – පිලිපීන සංචාරයෙන් නපුරු හීනයේ බිය නිමා විය – සුසන්ති ප්‍රදීපිකා

අසිය පළමු සංචාරය ලෙස බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජනගේ අවමංගල්‍යයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඊළඟ විදෙස් සංචාරය වූයේ ජපාන – පිලිපීන සංචාරයයි. එකී සංචාරය ඇත මුන් හාස්‍යයට ලක් කළේ රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති පසුබිමේ ජනාධිපති අවමංගල්‍යය උත්සවවලට යන බව පවසමිනි. එහෙත් ඒ ප්‍රකාශ මේ වන විට හාස්‍යයට ලක්වෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා ඔස්සේ…

|

වජිර අරගලයට බත් පාර්සල් 30,000 ක් යවලා

    ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පිවිසුමක් පසුගිය සතියේ සිදුවීය. ඒ සඳහා වූ ආරම්භක සාකච්ඡා දෙකක් ඉකුත් සතියේ සිදු වූ අතර එම සාකච්ඡා බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබිණි. පසුගිය 21 දා පළමු සාකච්ඡාව සිදුකරන ලද්දේ මුදල් ඇමැතිවරයා ද වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මෙරට ද්වි පාර්ශවික ණය හිමියන් වූ රාජ්‍යයන්හි…