ගෝඨාභයගේ විනය සූත්‍රය – සම්පත් අමරසිංහ
2019 පෙබරවාරි 24 ලංකා පුවත් පතෙහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පළ වී තිබුණේ එම සම්මුඛ සාකච්ඡාව වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා වන නිසා පමණක් නොවෙයි ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරණ සමයේ රටේ ආරක්ෂක ඇමතිවරයා සහ විධායක ජනාධිපතිවරයා වූයේ ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා ද වන…
