මාලිමා රැල්ලට මොකද වුනේ? – රටේ රාළ
ජවිපෙ නායකයන් හීනෙන්වත් හිතපු නැති විදිහට මාලිමාවේ රැල්ල නිමාවට පත්වුනා.දැන් අන්තර්ජාලය ඇතුලේ කුණුහරුප කියාගෙන හිටපු මාලිමා ප්රේමියෝ සෑහෙන දෙනෙක් අතුරුදන් වෙලා. උනේ මොකද්ද කියලා හිතාගන්න බැරිව ජවිපෙ නායක කාරකාදීන් නන්නත්තාර වෙලා ඉන්නවා.දැනට ජවිපෙ පහලට බලවේගයට කියලා තියෙන්නේ රැල්ල විස්වාසයක් බවට පත්වෙලා ජනතාවගේ හදවත පතුලේ තැන්පත් වෙලා කියලයි.ඔය කතාවෙන් ජවිපෙට තව වැඩි දවසක් යන්න බෑ. ඇත්තටම…
