නිර්පාක්ෂික ජනාධිපති – එම් ඕ ඒ ද සොයිසා
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිණිස මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 වර්ෂයේ ජනවාරි මාසයේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.3 වන වගන්තියට අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේය. මෙම වගන්තියෙන් අදහස් වන පරිදි ජනාධිපතිවරයාට අවශ්‍ය නම්…
