ඩිසිපිලින් නැත්තේ පාර්ලිමේන්තුවට ද ? මිනිස්සුන්ට ද ? – චන්දන ප්රසන්න
අද උදේ ඉඳන් රනිලුයි මහින්දයි කෑම කන ෆොටෝ එකක් දාගෙන ෆේස්බුක් එකේ වැළලෙන්න හදනව දැක්කා. කාලෙන් කාලෙට ඔය විදියට අනුර රනිල් එක්ක හිනාවෙනවා, සජිත් මහින්ද එක්ක කතාකරනවා කතාකරනව වගේ ෆොටෝ එක්ක එනවා හෙන ලොකු දෙයක් වගේ, “මේ හැමෝම යාළුවො මල්ලි” වගේ කැප්ෂනුත් එක්ක. බලය අල්ලගත්තට පස්සෙ කලින් හිටපු පාලකයගේ අතදරුවගේ ඉඳන් පවුල පිටින් මරපු ලෙනින්ල…
