වල් වැදුණු තෙල් ටැංකි බිමේ ජාතිය වෙනුවෙන් මල් පිපෙන දිනයක් – ධනනාත් ප්රනාන්දු
මම අන්තර් ජාලයේ ලිපියක දුටුවා ඉරාකයේ රාත්රී පොත් සල්පිලක් ගැන. ඒ ලිපියට අනුව ඉරාකයේ එක් ගමක රාත්රී කාලයේ පොත් පත් කියවීමට කැමති අය වෙනුවෙන් පොත් නොමිලේ තබා තිබෙනවා. එය අධීක්ෂණය කිරීමට කිසිවෙකු තබා නෑ. දිනක් මේ අපූරු පොත් සලිපිල දකපු වෙනත් රටක විදේශිකයෙක් ඒ ගමේ මනුස්සයෙක්ගෙන් ඇහුවලු “මෙහෙම පොත් තියල ගියාම මිනිස්සු පොත් හොරකම් කරන්නේ…
