ඒක ගහන්නම ඕන ගේම් එකක්! – චින්තන ධර්මදාස
මංගල එක්ක රැඩිකල් සෙන්ටර් කතාබහකදි රනිල්ට සපෝර්ට් කිරීම ගැන කතාබහක් ඇතිවුනා. එතනදි මංගල රනිල් ඊළග නායකයා විදිහට දැක්කා. මං සමච්චලයෙන් ඊට විරුද්ද වුනා.රනිල්ට බෑ.. මංගල ඉස්සර කියපු කතාව මං ඒ වෙලාවෙ මංගලට කිව්වා. කොහොම හරි ඒක කතාබහකින් එහාට ගියේ නෑ. රනිල්ට කිසිසේත්ම නැවත වචනයකින් හෝ උදව් කරන්නෙ නෑ කියන තැනට මං ඒ වෙද්දි ඇවිත් හිටියා….
