රට ගිය ඇත්තෝ – ඉකොනොමැට්ටා
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්රකාශයට පත් කරන ගුවන් තොටුපොළ සමීක්ෂණ දත්ත අනුව පසුගිය වසර 20 ඇතුළත ශ්රමිකයින් විදේශ ගත වී ඇත්තේ පහත පරිදියි. 2003 – 209,846 2004 – 214,709 2005 – 231,290 2006 – 201,948 2007 – 214,709 2008 – 250,499 2009 – 247,126 2010 – 267,560 2011 – 262,961 2012…
