ග්රැෆයිට් මාකට් එක – මහේෂ් හපුගොඩ
අනුරට ග්රැෆයිට් සහ ග්රැෆීන් පැටලුණා කියල එයාට චන්දෙ දෙන්න හිටපු අතිමහත් ජනතාවගෙන් එක්කෙනෙක්වත් වෙනස් උණා කියල මම නම් හිතන්නේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මහින්දට හෝ රනිල්ට දිව පැටලුණා කියල එයාලට ආදරය කරන මිනිස්සු වෙනස් වෙන්නෙත් නැහැ. ඒක තමයි දේශපාලනයේ හැටි. මේ දක්වා මිනිස්සු අනුරට ආදරය කළෙත් ඔය වගේ අඩුපාඩු කොතෙකුත් එයා ළඟ…
