|

අසභ්‍ය නීතිය කියන්නෙ නීතිය අසභ්‍යයි කියන එකද? – චින්තන ධර්මදාස

සැප්තැම්බර් 27 වෙනිදා ඩේලි මිරර් පත්තරේ තියෙන විදිහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියෙදි කාන්තාවකට සීඅයිඩිය විසින් නඩු පවරනවා. ඒ නඩු පවරන වරද වෙන්නෙ මේ කාන්තාව තමන්ගේ නිරුවත් වීඩියෝ අන්තර්ජාලය හරහා ගැනුම්කරුවෙකුට අලෙවි කිරීම. මිනිත්තුවකට රුපියල් 1000 බැගින් මේ ‍අලෙවි කිරීම සිදු කරලා තියෙනවා කියලා සීඅයිඩිය කියනවා. මේ කාන්තාව එක් දරු මවක්.උසාවිය ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඇය වෙනුවෙන්…

|

ඡාත්‍යන්තර අරමුදලේ යෝජනා – මහාචාර්ය එස්.කේ. නාරද්ද ගමගේ

        ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හට ගැනීමට සාධක කිහිපයක් ඉවහල් විය. 2019 දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකකි. එයින් මෙරටේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. 2019 අග භාගයේදී සිදු කළ බදු කප්පාදුව දෙවැන්නයි. එයින් රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස අඩු විය.       මේ හේතු දෙකත් සමග උග්‍ර වූ ආර්ථික…

අර්බුද මැදින් විසඳුම් – සුනන්ද මද්දුමබණ්ඩාර

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සමුළුව අමතා පැවැත්වූ ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍ය අතර පැවැති සංවාදයේ දී ජනාධිපතිවරයා සහ ඩෑන් බෙයාර් මහතා සමග පැවැති සංවාදය පිළිබඳවත් දෙස් විදෙස් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබූ බව මාධ්‍ය වාර්තා කළේය.       සමහර විපක්ෂ දේශපාලන පුවත්පත් එම අවස්ථා දෙකේදී ජනාධිපතිවරයා විසින් දක්වන…

|

උගතුන් උපන් රට හැරයෑම – ආචාර්ය ඉනෝකා මන්තිලක

    විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යන පුවත් මේ දිනවල වැඩියෙන් අසන්නට ලැබේ. මේ ආකාරයට බුද්ධිගලනය ඉහළ යෑමට රටේ පවතින ආර්ථික අර්බුදය නිසා උද්ගතව ඇති පීඩනය බලපා තිබේ. පුද්ගලයන්ට වඩාත් වැදගත් වන්නේ තමන්ගේ සතුටයි. සංතෘප්තියයි.        එනිසා මුලින් තමන් සතුටට පත් වී සිටිය යුතුය. සේවය කරන රැකියා ස්ථානය…

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය (පළමුවන කොටස) – ආචාර්ය ලයනල් බෝපගේ

  හැදින්වීම ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් බහුවිධ අර්බුදවලට මුහුණ පා සිටී. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය රටේ අනාගතයට තීරණාත්මක වන්නේය. අසාර්ථක ඒකීය ආණ්ඩු ක්‍රමය, විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ අධික බලතල සීමා කළ යුතුව තිබේ. අපට අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය වන්නේ නම් බලය පැවරීම මෙන්ම විධායකය, අධිකරණය, පාර්ලිමේන්තුව, නිලධරය සහ කලාප අතර…

|

ආර්ථිකයද? අනුරද? සජිත්ද? – අජිත් පැරකුම් ජයසිංහ

    2022 වසරේ සමස්ත බදු ආදායම රු. බිලියන 1,751කි. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 1,265 ක් වැය විය. එය සමස්ත බදු ආදායමෙන් 72%කි. සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් රු. බිලියන 506ක්‌ වැය වූ අතර, මුළු බදු ආදායමම එතැනින් අවසන් විය. මීට අමතරව රාජ්‍ය ණය සඳහා පොළිය හා වාරික ලෙස රු….

|

ණය ප්‍රතිව්‍යුහගතකරණය – අප කී දේ හා නොකී දේ – ඉකොනොමැට්ටා

  දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැන් අවසන්. හරි වැරැද්ද, සාධාරණත්වය වගේ දේවල් මොනවා වුනත් මේ වෙද්දී ආණ්ඩුව සාර්ථක ලෙස වැඩේ අවසන් කරලා තියෙනවා. මේ හා අදාළව පසුගිය කාලය තුළ අප විසින් ලියා හෝ කියා ඇති දේවල් සහ එසේ ලියා හෝ කියා නැති දේවල් නැවත කෙටියෙන් මතක් කරන්නම්. – මේ හා අදාළව ප්‍රචාරය කෙරුණු ඇතැම් දේවල් පට්ටපල්…

කොමියුනිස්ට්වාදය යනු ෆැසිස්ට්වාදයමද ….?~ ප්‍රියශාන්ත රාජපක්ෂ

රැසියාවෙන් ආරම්භ වී ලොව වටා හඹාගිය කොමියුනිස්ට්වාදය යනු යුටෝපියානු වර්ණ ආලේප කල ෆැසිස්ට්වාදයේම පිටපතක් බව කැමූගේ විශෙෂයෙන්ම සාස්ත්‍රේගේ විචාරවල සඳහන් වේ. මාක්ස්ගේ වාමාංශික ලේඛණ වල කම්කරු අයිතීන් ගැන ඉහලින්ම සඳහන්වී තිබුනද මේ කොමිනිස්ට් රාජ්‍යයන් තුල කම්කරු අයිතීන් කිසිවක් නොපවතී. මෙහිදී නායකයින්ගේ යුටෝපියානු කොමියුනිස්ට් රාජ්‍ය සාක්ෂාත් කරගැනීම උදෙසා ප්‍රතිලාභ අපේෂා නොකර කම්කරුවන් දිවිහිමියෙන් වැඩකල යුතුවේ. මේ…

|

ආයෝජන ප්‍රමුඛතා අනවබෝධය – වෙරිටේ රිසර්ච් පර්‌යේෂණ අධ්‍යක්ෂ සුභාෂිණී අබේසිංහ

        ආර්ථික වර්ධනයට විශාල අහිතකර බලපෑමක් වන්නේ රටෙහි නිෂ්පාදන ආර්ථිකයක් නැතිකමය. එහිදී ඉතා වැදගත් වන්නේ අපනයනය මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමය. නිෂ්පාදනය කළ යුත්තේ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගෙනය. ඒ විදේශ විනිමය ඉපයීම ඉතා වැදගත් නිසාය. අපනයන සංවර්ධනයට අපනයන ඉලක්ක කරගත් ආයෝජන නැතිවම බැරිය. ඒවා නැතිව අපනයන ප්‍රවර්ධනය කළ නොහැකිය.      …

යුක්තිය ඉටු නොකරන රටකට ඉදිරි ගමනක් නැහැ – නීතිඥ දුලාන් දසනායක

    මේ වන විට චැනල් 04 නාලිකාව, පාස්කු ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කරල තියෙනව. ඒ හරහා අපට ලංකාවෙ යුක්තිය පිළිබඳ ගැටලුව මතුවෙනව; නැවත නැවත මතක් කරල දෙනව. කාලෙන් කාලෙට සිදුවන සිදුවීම්වලින් ලංකාවේ යුක්තිය  පිළිබඳ ගැටලුව වගේම යුක්තිය ප්‍රමාද වීමේ ගැටලුවත් නැවත නැවත මතක් කරල දෙනව. විශාල අපරාධයක් වුණත් ලංකාවේ ඒ සම්බන්ධව විමර්ශනයක් කරල…

ලෝකය දිනාගැනීමේ අවශ්‍යතාවය – සුනන්ද මද්දුමබණ්ඩාර

කියුබාව බොහෝ දෙනකු විසින් දැන සිටින්නේ ලෝක සමාජවාදී විප්ලවයන්ගේ පෙරමුණ ගත් ජනප්‍රිය නායකයන් දෙදෙනකු නිසාය. ඒ කියුබානු විප්ලවයේ නායක ෆිඩෙල් කැස්ත්‍රෝ සහ ආජන්ටිනාවෙන් කියුබාවට පැමිණි කියුබානු විප්ලවයට සහාය දුන් චේගුවේරා නිසාය. 1971 දී අප්‍රේල් කැරැල්ල පැතිර යන විට එහි සාමාජිකයන් හඳුන්වනු ලැබූයේ චේගුවේරාකාරයන් ලෙසය.       එයට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ නම පිළිබඳ දැනීමක්…

|

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද? – ඉකොනොමැට්ටා

මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. බැඳුම්කරයක් කියන්නේ කුමක්ද? බැඳුම්කරයක්…