කඩේ යාම සහ රනිල් නම් සාධකය – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

වර්තමාන සමාජ ආර්ථික හා දේශපාලනික මතවාද අරගල සහ විචාර අතර තෙරපෙන රනිල් රාජපක්ෂ ලිපියෙහි මා රනිල්ට කඩේ යන්නෙකු ලෙස හඳුන්වා ගැනීම ගැන බොහෝ කතා අසන්නට ලැබිණ.මතයක් වෙනුවෙන් පෙනී සිටින්නෙකු සතු විනය සහ රටාව තීරණය කිරීමට පිටස්තර සමාජයට අයත් ඉඩ නො දිය යුතුවේ. යහ පාලන ආණ්ඩුවේ ආයතනයක් නියෝජනය කරමින් සිටියදී  ලියූ මගේ ලිපියක් පිළිබඳව ජනාධිපති ලේකම්…

නොවැම්බර් 02 ඇසුරෙන් මොබ් ප්‍රචණ්ඩත්වයේ හැඩතල – අජිත් පැරකුම් ජයසිංහ

2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 18දෙනෙකුට 2016දී මරණීය දණ්ඩනය පනවන ලදී. දහඅටදෙනෙකුට මරණීය දණ්ඩනය පනවන්නට නම්, මෙම ඝාතනයට කීදෙනෙකු සහභාගි වන්නට ඇද්ද? පසුගිය ඔක්තෝබර් 31දා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් පැවති විරෝධතාවකදී පොලිස් සැරයන්වරයකු…

නොවැ.02 උද්ඝෝෂණයට මොකද උනේ?? – අජිත් මුණසිංහ

අප්‍රේ.09 – මැයි 09 – ජුනි 09 – ජූලි – 09 ලෙස ඇදීගිය මේ ඓතිහාසික ක්‍රියාදාමය “අරගලය” නම්වූ තනි වචනයකට සංකේත කර තම තමාටත් තේරුම්ගත නොහැකි එම අරගලයේ අයිතිකාරයින් වීමට කරනු ලබන අසාර්ථක උත්සාහයේ එක්තරා අවසානයක් ඊයේ සනිටුහන් කලා . දේශයේ සාරය උරා බිව් පිසාචයින් වන රාජපක්ෂලා එදා ජූලි .09 වනවිට තමන්ට එරෙහිව බුර බුරා…

|

ඉන්ධන-ගෑස්-කිරිපිටි පෝලිම් උරුමයේ – කරුමය – මහාචාර් ය සුනන්ද මද්දුම බණ්ඩාර

  රටේ අනාගතය පිළිබඳව මෙන්ම රට වැසියන්ගේ සහ ඊළඟ පරම්පරාවේ අනාගතය පිළිබඳව ද ආර්ථික අර්බුදය හමුවේ පැන නැඟුණු අවිනිශ්චිතතාව, බලාපොරොත්තු කඩවීම සහ අපේක්ෂා භංගත්වය තවමත් පහව ගොස් නැතැයි සිතමි. 2022 අප්‍රේල් මස 12 වැනිදා රජය විසින් ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති විදේශ ණය පියවීම අත්හිටුවන බව පැරණි ණය සම්බන්ධයෙන් පැවැති තත්ත්වයක් ඇතිවුවද එදින සිට ලබා ගන්නා…

|

උද්ඝෝෂණ කරන අය තමන්ගේ වගකීම දන්නේ නෑ – මහාචාර් ය  වසන්ත අතුකෝරාළ

    ර්අබුදයෙන් ගොඩ එන්න අවබෝධයෙන් වැඩ කරන්න එකඟතාවකට පැමිණීමට ආණ්ඩුව වගේම විපක්ෂයත් නම්‍යශීලි වීම වැදගත් රට තුළ මූල්‍ය විගණනය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි අලුත් ආණ්ඩුවක් පත්වුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ   දිගින් දිගටම ඉහළ යමින් පැවැති උද්ධමනය, පසුගිය ඔක්තෝබර් මාසයේදී යම් ප්‍රමාණයකින් පහත බැස තිබේ. ඒ අතරතුර විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියක්…

විධායක ජනාධිපති ක්‍රමයට අලුතෙන් එකතු වූ සංවරණ හා තුලන – අජිත් පැරකුම් ජයසිංහ

  22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොහෝ අය බලාපොරොත්තු වූවාට වඩා පහසුවෙන් තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්ද ලබාගනිමින් පාර්ලිමේන්තුවේ සම්මත විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපීපෙනෙන කොටසක් මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කළ අතර ඡන්දය දීමෙන් ද වැළකී සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උවමනාවන් ඉටුකරන අයෙකු බවට පැවති චෝදනාව ද නිෂ්ප්‍රභ වෙමින් 22වන…

|

අල්මේදාගේ හත් දවස – නිශාන්ත කමලදාස

    මේ පොතේ කතාව කියන්නේ ද එහි කතානායක අල්මේදා ය. ඒ නිසා මේ පොතින් කතුවරයා (Shehan Karunathilaka) කරන්නේ අපට අල්මේදාගේ කෝණයෙන් ලෝකය දෙස බලන්නට ඇරයුමකි. ඒ සඳහා අප පළමුව අල්මේදාව තෝරා බේරා ගත යුතු ය. ඔහු ඡයාරූප ශිල්පියෙකි. ඔහු ඡයාරූප ශිල්පියෙකු හැටියට හමුදාවට ද කලක් සේවය කරයි. ජාත්‍යන්තර සංවිධාන වලට ද ජාත්‍යන්තර මාධ්‍ය ආයතන…

|

බදු පැනවීමේ අමිහිරි යථාර් ථය – රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ

  වත්මන් ආණ්ඩුවෙන් පසුගියදා පැනවූ සහ ඉහළ නැංවූ බදු සහ එම බදු මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට අපනයන අංශයට බලපාන ආකාරය සම්බන්ධයෙන් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා සමග කළ සාකච්ඡාවකි මේ. ප්‍රශ්නය:- වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් මෙතෙක් නොවූ ආකාරයේ බදු යෝජනා රාශියක් ඉදිරිපත් කළා. දැන් ඒවා…

රනිල් වික්‍රමසිංහ ම මිස රාජපක්ෂ කෙනෙක් නම් නොවේ – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු දොර වැසීම, බැසිල්ට පමණක් නොව වර්තමාන පාර්ලිමේන්තුවේ තවත්  පිරිසකට ඍජුව බලපාන්නකි. පාර්ලිමේන්තු ආයු කාලය විධායක ජනාධිපතිට පැවරීමත් 225 දෙනාම වහලුන් බවට පත්වීමකි.ඒ තත්වය තුළ පොහොට්ටුවේ බහුතරය, ජනාධිපති වික්‍රමසිංහ සමග පෙළ ගැසුණේ රනිල් චරිතයක් නොව රටක් ගොඩ නැගිය හැකි දේශපාලන හා ආර්ථික දර්ශනයක් බව අවබෝධවීම නිසාය. පාස්කු ප්‍රහාරයෙන් යටපත් කළ යහ පාලන අපේක්ෂා 22…

සකළ දේශවාසී නිර්ධනයිනි විසිරයවු …. ? – ප්‍රියශාන්ත රාජපක්ෂ

  කාල් මාක්ස් විසින් “සකළ දේශවාසී නිර්ධනයිනි එක්වව්” යනුවෙන් ආමන්ත්‍රණය කර තිබුනද වමේ ව්‍යාපාරවල ඉතිහාසය දෙස විමර්ශන ශීලීව බැලූවිට අපට පෙනී යන්නේ වමට ඇත්තේ දිගින් දිගටම කැඩී වෙන්වී එකිනෙකා ගහමරාගන්නා ඉතිහාසයක් විනා නැවත එක්වු ඉතිහාසයක් නම් නොවේ. මම මේ මාතෘකාව ගන්නේ මේ මොහොතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජා.ජ.බ. අතර නැවතත් කරළියට ඇවිත් ඇති එකිනෙකාට මඩ…

මාස තුනයි මොනවද කළේ? –  නවන් පතිරත්න

බිංදුවට වැටුණු ආර්ථිකයක්ඉමක් නැති පෝලිම් දුක් සුසුම් අරගල සටන් මැද ගිනිගත් දේශයක් අවිනිශ්චිත අනාගතයක් කිසිවකු භාර නොගත් අභියෝගයක් නිමක් නැති ගැරහුම් මැද ඔහු එය බාරගෙන තෙමසක්… හේ රනිල් වික්‍රමසිංහ නම් විය. මීට ඉහත අවස්ථා හයක දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති වික්‍රමසිංහයන් 2022 වර්ෂයේ ජූලි මස 21 වන දින ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක…

ජන සභාව රටේ ප්‍රශ්න විසඳන්න හොඳම තැනක් – ආචාර් ය විශාඛා සූරියබණ්ඩාර

    ජනතා සහභාගීත්වය තියෙන්නෙඡන්දය දෙනකොට විතරයි ජනතාව ඍජුව ආණ්ඩුකරණයට සහභාගී කරගන්න ඕනෑ මෙය ඉන්දියාවේ පංචායත් සංකල්පයට සමානයි ජන සභා ක්‍රමයේ දේශපාලන භාවිතය අවම වෙන්න ඕනෑ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාව හා නියෝජිතයන් අතර ඇත්තේ සීමිත සම්බන්ධයකි. මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිතයන් කරන කියන දේ සම්බන්ධයෙන් ජනතාවට බලපෑම් කළ හැකි වන්නේ නැවත මැතිවරණයකදී පමණී. මෙම දුරස්ථ සම්බන්ධය…