මතක නෑ.. එසේ කීවෙ නෑ.. දේශපාලන පැතිකඩ – එම්.එස්.එම්. අයුබ්
දේශපාලනඥයෝ අපූරු මිනිසුන් කොට්ඨාසයකි. ඔවුනට ඉතා ඉක්මනින් තමන් රටට කළ හානිය අමතක වේ. නැත්නම් තමන් දුන් පොරොන්දු අමතක වේ. නැත්නම් ජනතාවට ඒවා අමතක වී ඇතැයි සිතා කිසිදු ලජ්ජාවක්, හිරිකිතක් නැතිව සුළු කලෙකට පෙර තමන් කළ කී දෑට හාත්පසින්ම වෙනස් දෙයක් කියති, කරති. වරක් (1988දී පමණ) නීති විද්‍යාලයේ පැවැති රැස්වීමක දී නීති ශිෂ්‍යයන්හට හා…
