කලූ ජනවාරිය සිහි කැඳවන පෑනට එරෙහිව තුවක්කු කතා කළ ඉතිහාසය – සීතා රංජනී
මාධ්‍ය නිදහස අගයන්නන් විසින් 2009 වසරේ සිට ජනවාරි මාසය හඳුන්වන්නේ ‘කලූ ජනවාරිය’ වශයෙනි. එයට හේතුව එම මාසය තුළ මාධ්‍යයට එරෙහි බරපතල අපරාධ කිහිපයක් ම සිදු වී ඇති බැවිණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, සුබ්‍රමනියම් සුගීර්දරාජන් ඝාතනය, උපාලි තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල කිරීම, සිරස මැදිරි සංකීර්ණය විනාශ කිරීම, ලංකා ඊ නිවුස් වෙබ් අඩවි කාර්යාලය ගිනි…
