මචං තෙන්නේ, ඔය වැඩේ නවතපං මචං! – චමීර නිලංග සමරසිංහ

මචං තෙන්නේ, අපි හොද යාලුවෝ! උඹ එතකොට SSP, මම දොස්තර. මම ආනනන්දේ උඹ නාලන්දේ. පට්ට බෞද්ධ ඉස්කෝල. උඹ දවසක් රෑ දොලහට මාව ඇහැරෝලයි කිව්වේ “ඩොක්ටර්, වජිරලා ඔයගේ පෙර වැරදි හොයනවා පරිස්සම් වෙන්න කියලා” මිරිහානේ ඔයා ඉන්න කොට ඔයාගේ වැඩ කිඩ අපි TV එකේ ඇහුවේ බැලුවේ පපුව පිරිච්ච උද්ධාමයෙන්. පුජිතට පස්සේ හිටපු රජ වැඩ්ඩා ඔයා. ඉලඟකෝන්ට…

ලොකුගේ සමග එකට සිට ගත යුතු සෙසු වගඋත්තර කරුවන් මෙන්න – නිශාන්ත කමලදාස

යුක්රේනයෙන් සංචාරකයන් ගෙනාවේ ද ඉන්දියාවෙන් නිරෝධායනය ව්‍යාපෘතියක් ගෙනාවේ ද කාගෙන් අහලා දැයි අප දන්නේ නැත. කරල පැහේ නම් ඔ්නෑම අවදානමකට රටක් යටත් කිරීමට සූදානම් දේශපාලනඥයන්ගෙන් අපට අඩුවක් නැති නිසා ම පිලියන්දල ලොක්ඩවුන් ප්‍රශ්නය විචාරශීලී මිනිසුන්ගේ අවධානයට ලක් වුනේ ය. වසංගතයක් යනු අභාග්‍යයකි. දේශපාලනඥයන් සිය ඉල්ලම් පාදා ගැනීමට රාජ්‍ය පාලනයට අත පෙවීම ද අභාග්‍යයකි. ඒ අනුව…

පැණිය වගේ ද කරල? – නිශාන්ත කමලදාස

ධම්මික බාස් උන්නැහේ නොහොත් කාලි අම්මා දේවාලේ කපුරාල සොයා ගත්තේ පැණියකි. ඔහු තමන් ම වෙදැදුරු කෙනෙක් ලෙස හඳුන්වා ගන්නේ ය. පැණියක් හදන්නට පුළුවන් නිසා ඒ ස්වයං වරය ඔහු ලබා ගත්තා විය හැකි ය. ඒත් කිසි ම වෛද්‍ය සම්ප්‍රදායක් ඔහු වෙද මහත්තයෙක් හැටියට පිලි ගන්නේ නැත. ඒ නිසා ඒ ගෞරවය අප ඔහුට දෙන්නේ නැත. එසේ වුව…

විද්‍යාව ළං කරගෙන අන්තිමේදී මොකද වුණේ – නෙහාරා සිරිසේන

කෙටියෙන් විග්‍රහ කර බැලුවහොත් මිනිසා නොදන්නා සියලුම දේවල් පරීක්ෂා කර බැලීමත් ඒ අතරින් හසුකරගත් දැනුම හා අවබෝධයත් විද්‍යාව ලෙස හඳුන්වයි. උණුසුම නිසා වාෂ්ප වූ ජලය අහසට නැඟ යළි වර්ෂාව ලෙස පොළොවට පතිත වන බව දැන ගැනීම හා පැවසීම විද්‍යාව වේ. එමෙන්ම මිනිසාට වැලඳෙන බොහෝ රෝග වයිරස් බැක්ටීරියා ආදි ක්ෂුද්‍ර ජීවීන් හේතු කොටගෙන සිදු වන්නක් බව…

|

සුනිල් රත්නායක : ඇත්ත කතාව (2) – නීතීඥ අථිල අතාවුද

සුනිල් රත්නායක ඇතුලු තවත් පස්දෙනෙකුට එරෙහිව ගොණු කරන ලද අධි චෝදනා පහත පරිදි වේ :- 1. රවිවර්මන් නැමැත්තාට තර්ජනයක් හානියක් පැමිණවීමේ පොදු අරමුණ සහිතව එක්රැස් වූ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 140 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද 2. රවිවර්මන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි…

|

සුනිල් රත්නායක : ඇත්ත කතාව (1) – නීතීඥ අථිල අතාවුද

මෙය සුනිල් රත්නායක නඩු තීන්දුව මා අතට ලැබුණු පසු එය ඇසුරින් මා සකස් කරමින් සිටි සටහනකි. එය තවමත් සම්පූර්ණ කර නැත. කාර්යබහුලත්වය මත එය දිගින් දිගටම සකස් කිරීම මට අතපසු වී තිබුණි. නමුත් දැන් එම සිද්ධිය නැවතත් මාතෘකාවක් බවට පත්වී ඇති බැවින් එම සටහනේ මේ වෙනතෙක් සකස් කළ කොටස ෆේස්බුක්හි පලකිරීමටද ඉතිරි කොටස සම්පූර්ණ කිරීමටද…

කොරෝනා වෛරසය: වසංගතය අවසන් වී ජීවිතය යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?

ලෝකය වැසී යමින් තිබේ. ලොක්ඩවුන් කිරීම්, පාසල් වසා දැමීම්, සංචාරක සීමා සහ පුද්ගල ඒකරාශී වීම් වැනි දැවැන්ත සීමා පැනවීම් හරහා ජනාකීර්ණ කාර්යබහුල නගර නිසොල්මන් ස්ථාන බවට පත්ව තිබේ. මෙම තත්ත්වය යම් රෝගයක් වෙනුවෙන් ලැබුණු අසමසම ගෝලීය ප්‍රතිචාරයකි. මෙම තත්ත්වය අවසන් වන්නේ කවදා ද? යළිත් අපගේ ජීවිත යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද? එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්…

|

සජිත්ගේ කල්ලිය ගිය නිසා එජාපයේ සියලු වස්දොස් ඉවරලු

මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යොජනා බාර දෙන අවසන් දිනය…

|

අල්පෙනෙත්ත හා ස්වාධීනත්වය – නිශාන්ත කමලදාස

මිනිසා උත්පත්තියේදී පටන් ම පාහේ අසරණ ය. වෙනත් බොහෝ සතුන්ට ඉපදී ටික වෙලාවකින් නැගිට ගත හැකි වුව ද මිනිසාට ඒ හපන් කම් බැරි ය.අපේ රට වැනි රටක ඔහුට හෝ ඇයට ලොකු මහත් වී තනියම ජීවිතය පටන් ගන්නට, , ඇතැම් විට වසර විසිපහක් තිහක් වත් වුවමනා ය. ඒ වකවානුවේ ඔහු යැපෙන්නේ මාපියන්ගෙනි. එසේ වුව ද මිනිස්…

|

ගමනාන්තය ගමන් මඟ – නිශාන්ත කමලදාස

රන්ජන්ගේ හඬපට නිසා විය හැකි දෙයක් නම් කිසිදු දෙයක් ගැන, පුද්ගලයකු ගැන, පමණක් නොව සමස්ත ආයතන පද්ධතිය ගැන ම විශ්වාසය නැති වීම ය. එය බරපතළ ය. විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා අධිකරණ පද්ධතිය ගැන ඇති විශ්වාසය පලුදු වීම බරපතළය. ඒ පලුදු වූ විශ්වාසය නැවත ස්ථාපිත කරනු සඳහා ආයතන පද්ධතිය අදාළ පුද්ගලයන් කීප දෙනකුට දඩුවම්…

|

නමේ වටිනාකම – නිශාන්ත කමලදාස

හොඳින් විමසූ විට පෙනී යන අනෙත් කරුණ වන්නේ ෆිල්ටර් දාගෙන සිටියේ නයනා හා සාමා පමණක් නොවන බව ය. ඉතිරි අය ද තමන්ගේ නෙත්වලට ෆිල්ටර් දමාගෙන සිටි බව ය. නමට නොගැළපෙන චරිත බවට පත් විමට ඒ ෆිල්ටර් ද බලපාන්නට ඇති බව ය. ඔවුන් සියල්ල එකම පවුලක සහෝදර සහෝදරියන් බව ය. එකම මවකගේ දරුවන් බව ය. එකම…

|

උන්මත්තකයකු උත්තමයකු ලෙස රඟන නවක වදය – නිශාන්ත කමලදාස

සරසවියේ උගන්නා මේ පරපීඩක මානසිකත්වයෙන් තොර සිසුන්ට සාධාරණයක් වනු පිණිස අපට මේ සම්බන්ධයෙන් තවත් යමක් එකතු කළ යුතුව තිබේ. ඒ අමානුෂික නවක වදය ගෙන යනු ලබන්නේ අතලොස්සක් වූ උන්මත්තකයන් පිරිසක් විසින් බව ය. එම නවක වදයට සම්බන්ධ නොවන විශාල පිරිසක් ද සරසවිවල ඉගෙනුම ලබන බව ය. එහෙත් එසේ තිබිය දී සරසවි තුළ නවක වදය තිබීමෙන්…