සිංහල අලුත් අවුරුද්ද ජාතික උත්සවයක් ද? ගෝත්‍රික උත්වසයක් ද? – තිලක් සේනාසිංහ

සිංහල අලුත් අවුරුද්ද ජාතික උත්සවයක් ද? ගෝත්‍රික උත්වසයක් ද? – තිලක් සේනාසිංහ

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වන සැමරුම් උළෙල අපගේ ප්‍රධාන ජාතික උත්සවය බවට රට පුරා පැතිරගත් මතයක් තිබේ. එහෙත් අප රටේ ප්‍රධාන ජන කොටස වන සිංහල ජනගහනයෙන් බොදුනුවන් හැරුණු කොට කතෝලික සහ අන් කිතුණු නිකායික කිසිදු සිංහලයෙක් මෙම උළෙල නොපිළිගනිති. එමෙන්ම ශ්‍රී ලාංකීය හින්දු ජනගහනයෙන් ඉන්දියානු සම්භවයක් සහිත වතුකර ජනතාව ද මෙම සැමරුම් උළෙල…

ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රශ්න – නිශාන්ත කමලදාස
|

ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රශ්න – නිශාන්ත කමලදාස

කෙනකුගේ දුක තව කෙනකුට ධන ආකරයක් වන්නේ ය. සම්පතක් වන්නේ ය. බැබළෙන්නට අවස්ථාවක් වන්නේ ය. ඒ ලෝකේ හැටි ය. ආරවුලක්, ගැටුමක්, මිනීමැරුමක් නීතිඥයකුට ද, රෝගයක්, තුවාලයක්, අනතුරක් වෛද්‍යවරයකුට ,ද වශයෙන් වන මේ ලැයිස්තුව දිග ය. එහි එක් තැනක ඉන්නේ දේශපාලනඥයා ය. තව තැනක ඉන්නේ නිලධාරියා ය. ඒ දෙගොල්ලන්ටම පොදු සාධකය ගෙන නම් කරතොත් ඔවුන් අයත්…

අවස්ථාවාදී බලාපොරොත්තු – නිශාන්ත කමලදාස
|

අවස්ථාවාදී බලාපොරොත්තු – නිශාන්ත කමලදාස

බණිනවා නම් අප වඩාත් කැමති අමෙරිකාවට, බටහිරට බනින්නට ය. පදිංචිය හෝ අධ්‍යාපනය සඳහා රටකට යනවා නම් අප කැමති ද ඒ රටවලින් එකකට යෑමට ය. අප වර්ණනා කරන්නට කැමති වාණිජ්‍ය ක්‍රමයන්ගෙන් දූෂණය නොවුණු පාරිශුද්ධ නිර්ව්‍යාජ ගැමි සුවඳ වහනය වන ගම ය. ඒ වුනාට ඉන්නට කැමති හැම අතින් ම දූෂණය වුණු අශෝභන නගරයේ ය. ගෙන්දගම් පොළොවේ ය….

වැරැද්ද හා දඬුවම – නිශාන්ත කමලදාස
|

වැරැද්ද හා දඬුවම – නිශාන්ත කමලදාස

හැම තැනකින්ම අසන්නට ලැබෙන්නේ වැරදිකරුවන්ට දඬුවම් කිරීමට අපට ඇති නොතිත් ආසාව හරහා මතුවන ඝෝෂාව ය. එල්ලුම් ගසට කඹයක් පිටරටින් ආනයනය කර රජය එක් පැත්තකින් සූදානම් වන විට ගුරුවරු අනෙත් පැත්තෙන් දඬුවම් කිරීමට අයිතිය ඉල්ලා මහ පාරට බැස සිටිති. මානව හිමිකම් කතා ඉදිරිපත් කරමින් මේ සූදානම් වෙන කාර්යය කඩාකප්පල් කරන්නට එපා යැයි එක් පසෙකින් ආයාචනයක් එන…

සහෘද ශ්‍රී ලාංකිකය – නිශාන්ත කමලදාස
|

සහෘද ශ්‍රී ලාංකිකය – නිශාන්ත කමලදාස

ඔබ වෙසෙන්නේ මේ මහ පොළොව මත ඇති ස්වභාවික සුන්දරත්වයෙන් අනූන රටක ය. ලෝන්ලි ප්ලැනට් අඩවිය, 2019 වසර සඳහා, හොඳම සංචාරක ගමනාන්තය ලෙස හැඳින්වූයේ මේ සොඳුරු දිවයිනට ය. එක කලෙක ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිවේ ද මිහිතලය මත ඇති පරාදීසය යැයි කීවේ ද මේ ඔබ උපත ලැබ ජීවත් වන භූමියට ය. කාලයකට ඉහත දි නම් ඔබ…

මම ගැහැව්වේ කෝච් වෙනුවෙන්

මම ගැහැව්වේ කෝච් වෙනුවෙන්

ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ මහතා) වෙනුවෙන් කළ බව තරගයේ වීරයා වූ කුසල් පෙරේරා කියයි. මෙම අවස්ථාවේදී අදහස් දැක්වීමට ඉදිරිපත් වන හිටපු නායක සුරංග ලක්මාල් අවධාරණයෙන් කියා සිටින්නේද ඉදිරියේ එන තරග වලදීත් පුහුණුකරුවා වෙනුවෙන් කී‍්‍රඩා කළ යුතු බවත්, දස්කම් දැක්වූවත් නැතත් කණ්ඩායමක් වශයෙන්…

හේතු සාධක නැති අපේ නිගමන – නිශාන්ත කමලදාස
|

හේතු සාධක නැති අපේ නිගමන – නිශාන්ත කමලදාස

මත්ද්‍රව්‍ය වැනි අනතුරුවලින් සමාජය මුදා ගැනීම සිල්ලර කටයුත්තක් නොවේ. පහසු කටයුත්තක් ද නොවේ. බොහෝ දෙනකුගේ මතය නම් එවැනි කටයුතුවලට දැඩි දඬුවම් පුද්ගලිකවත්, පොදුවේත්,පැමිණවීම අවශ්‍ය බව ය. එසේ නොකර ඒවා මුළුනුපුටා දැමිම කළ නොහැකි බව ය. බැලූ බැල්මට කතාව ඇත්ත ය. දඬුවම කෙනකු කිසියම් අභිචාරයකින් ඈත් කරවීමට සමත් යැයි කියනු ලබන හෙයිනි. එහෙත් බොහෝ දෙනකු ඒ…

නිදහසේ වගකීම – නිශාන්ත කමලදාස
|

නිදහසේ වගකීම – නිශාන්ත කමලදාස

නිදහස ද අප හුස්ම ගන්නා වාතය වැනි ය. වාතයේ අගය මෙන්ම නිදහසේ අගය ද දැනෙන්නේ එය නැති වූ විට ය. එතෙක් අප ඊට දෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. දේශපාලනයේ යෙදෙන කෙනකුට නිදහස කී විට මතක් වන්නේ පෙබරවාරි 4 දා ය. ඒ ලංකාවට සුද්දාගෙන් නිදහස ලැබුණු දිනය ය. එහි අදහස අපේ රටේ කටයුතු අපට ඕනෑ විදිහකට කර ගෙන…

මේ අවනඩුව අසනු – නිශාන්ත කමලදාස

මේ අවනඩුව අසනු – නිශාන්ත කමලදාස

දෙවියන් වහන්සේ මේ විශ්වයේ මැවුම් කරුවාණෝ ය. උන් වහන්සේ සර්ව බලධාරී ය. යහපත් මිනිසුන්ට ස්වර්ගයේ දොර විවෘත කර දෙන්නේ ය. තමන් ගැන විශ්වාස තබන අය රකින්නේ ය. මේ ඔබ වහන්සේ සම්බන්ධයෙන් ඇති සමාජ මතය ය. එහෙත් ඔබ මේ වගකීම් හරි හැටි ඉටු කරන බවක් පෙනෙන්නට නැත. කොටින්ම නොමිනිසුන් ලෙස මිනිසුන් මැවීම සම්බන්ධයෙන්වත් ඔබ වගකීමක් දැරිය…

ලෝකය සැබවින්ම වඩා හොද ස්ථානයක් බවට පත් වෙමින් තිබෙන බව පෙන්වන වගු 7ක්  – ජූලියස් ප්‍රොබ්ස්ට්

ලෝකය සැබවින්ම වඩා හොද ස්ථානයක් බවට පත් වෙමින් තිබෙන බව පෙන්වන වගු 7ක් – ජූලියස් ප්‍රොබ්ස්ට්

ස්වීඩනයේ විද්‍යාර්ථිකයකු වන හාන්ස් රොස්ලින් විසින් බියජනක ප්‍රවණතාවක් හදුනාගනු ලැබ ඇත. එනම් දියුණු ආර්ථිකයක් ඇති රටවල ජනයා අතරින් බොහෝ දෙනෙකු  ලෝකය වඩාත් යහපත් ස්ථානයක් බවට පත් වෙමින් පවතින බව නොදන්නවා පමණක් නොව ඔවුන් ඇත්තටම විශ්වාස කරන්නේ එයට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් පවත්නා බවයි. ප්‍රවෘත්ති මගින් වාර්තා කරන්නේ විනාශයන්, ත්‍රස්තවාදී ප්‍රහාර, හා ඝාතනවන විට එබඳු තත්ත්වයක් ඇති වීම…

නැත්ත හා ඇත්ත – නිශාන්ත කමලදාස
|

නැත්ත හා ඇත්ත – නිශාන්ත කමලදාස

ලෝකය ජය ගැනීමට නම් බොරුව අවශ්‍ය යැයි කියනු මා අසා ඇත. කළ යුත්තේ නැති දෙයක් ඇතැයි පෙන්නීම ය. බොරුවක් වුවත් දිගින් දිගට කීමෙන් එය ඇත්තක් යැයි ඒත්තු ගැන්විය හැකි බව මේ මතය දරන්නෝ අදහති. අලෙවිකරණය යනුවෙන් හැඳින්වෙන කර්මාන්තය තුළ තිබෙන්නේ නැත්ත ඇත්ත කිරීමේ කලාව ය. බොරුව පාපයකි. බොරුව වැරැද්දකි. එහෙත් මේ සංවාදය ඒ සම්බන්ධයෙන් නොවේ….

සමජාතීය මිරිඟුව – නිශාන්ත කමලදාස
|

සමජාතීය මිරිඟුව – නිශාන්ත කමලදාස

එක අත්තේ වහන්නේ එක් වර්ගයක කුරුල්ලන් ය. අප කැමති අප වගේ අය සමග කාණ්ඩ ගැසීමට ය. එක් ව සිටීම ට ය. එය පහසු ය. අප හරි වැරදි යැයි දකින දේ උන් ද හරි වැරදි යැයි දකින නිසා ලොකු කෝන්තර ඇති වෙන්නට ඉඩක් එවන් තැනක නැත. තේ බොන්නට ගියත් අප හොයන්නේ දන්න අඳුනන අය ය. පදිංචි…