|

පිඟන් සහ සරං – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…. මොකද්ද මචං අර අවිද්‍යා රතන සහෝදරයා කියන කතාව.ලප කුමාර සහෝදරයගේ ආණ්ඩුවේ පළවෙනි කැබිනට් එක ගන්න තිරණ එදා රෑට ප්‍රවෘත්තිවලින් කියද්දී අතේ තියන පිඟන් බිමට වැටෙනවා කියලා. ඒ කියන්නේ මචං එදාට ලොකු භූ කම්පනයක්වත් සිද්ධ වෙනවද?අතේ තියන පිඟන් බීමට වැටෙන්න නං රිට්ටර් මාපකයේ 7.3 කවත් භූ කම්පනයක් වෙන්න ඕනි. අස්පට් ෂූටිනුත් බැලුවා මොනවද අප්පා…

|

ඥානසාර හිමි සිරගත කළ 291 (අ) වගන්තිය ගැන සිවිල් සමාජයේ අදහස කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය: ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන ප්රකාශ…

|

පිනට කෑම වහා නවතනු – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං…….අපේ සුදුහඳුන් සහෝදරයා කියනවා එයාලට කවුන්සිලේ පඩියත් නොගෙන, පක්ෂේ දීමනාවත් නොගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා.ලපයට, ටිංටිංට,මෝල් කාන්තට,යටත් විජිතට,වපර සිංහට ඔය ඕනි කෙනෙකුට එහෙම පුළුවන්ලු. මචං උඹලා හිතන්නේ හැමදාම එහෙම කරන්න පුළුවන් වෙයි කියලද?දැන් බලපං එයාලට කන බොන ටික යාලුවෝ දෙනවා.ඇදුම් පැලදුම් ටිකත් යාලුවෝ දෙනවා. වාහනවලට තෙල් ටික ගහලා දෙනවා.එහෙම කරලා අතටත් කීයක් හරි දෙනවා….

|

සිදු – නොවිය – යුතු දේවල් – අස්පට් ෂූටිං

ආයුබොවන් මචං……අන්න ලප කුමාර කැනඩාවේ ඉඳන් 88/89 අරගලය පාවා දෙනවා.ලපයා කියන්නේ ඒ කාලේ ගැන කනගාටුයි.අනේ Sorry කියලා.ඒ කාලේ නොවිය යුතු බොහෝ දේ සිද්ධවුනා කියලත් කිව්වා. මචං……මේකට අඩුම ගානේ මෙහෙම කියන්න තිබුණනේ ” සිදු නොවියුතු බොහෝ දේවල් දෙපැත්තෙන්ම සිද්ධ වුනා ” කියලා. එතකොට මචං දෙපැත්තම අහුවෙලානේ.ලපයා කතා කරන්නෙම මැරිච්චි 60000 නෝන්ඩි කරලා. ඇයි මචං ඒ. මචං…

|

ටිංටිංට 113 ක් මදිලු – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං…….මොකද්ද බං අර ටිංටිං සහෝදරය කියන්නේ,රට හදන්න 113 ක් මදි කියලා.විශාල බලයක් ඕනි කියලා.මචං ඔය තුනෙන් දෙක නේද ඉල්ලන්නේ. යකෝ තේරෙන හාෂාවෙන් කියන්න කියහංකෝ පාත්තයා වගේ කෙකර ගාන්නේ නැතිව. බලනකොට මචං අර කතාව හරියට හරි.අර ඒ දවස්වල කිව්වේ ” උනුත් එකයි,මුනුත් එකයි,තොපිත් එකයි ” කියලා.මචං නන්දෙට ලක්ෂ 69 ක් දුන්නා.ඒක මදි කියලා තුනෙන් දෙකත්…

|

පවුලේ අයට මහ ඡන්දයක් ඕනැකර තිබේ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං……..පව් නේද බං මල් පොහොට්ටුවේ කවුන්සිල් members ලා ටික.අයියෝ මචං ඒ මින්සුන්ට දෙන වදයක්. කීදෙනෙක් කියන ඒවා අහන්න වෙලාද, කීදෙනෙක් ගහන පදයට නටන්න වෙලාද?මචං අර බන්ධනාගාරය ඉස්සරහා ගහලා තියනවා නේද ” සිරකරුවෝ මනුස්සයෝය ” කියලා.අනේ මචං කාට හරි කියහංකෝ ” මල් පොහොට්ටුකරුවෝද මනුස්සයෝය ” කියලා නෙලුම් මාවතේ බැම්මේ ගහලා එන්න කියලා. හාමු ගහන පදේට…

|

කමෝන් මෙත්පල් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං…….මොකද්ද බං අර මෙත්පල් අංකල් එක පාරට කියපු කතාව.හාමුලා,සජාලා, ලපයලා ඔක්කොම යට කරගෙන පෙත්පල් ලොක්කා පීක් එකට ඇවිත්. මචං ඕක hit වෙන්න කියලා හිතාගෙන කරපු ප්‍රකාශයක් වෙන්න බැරිද?hit වීම කෙසේ වෙතත් කීපදෙනෙක් hit wicket නං වෙයි. මෙත්පල් කියන්නේ ප්‍රහාරය එල්ල කරපු එකා දන්නවා කියලා.ඒ කියන්නේ මහ මොළකරු මෙත්පල් දන්නවා. පහුගිය කාලෙත් මෙත්පල් ඔය වගේ…

|

බණ්ඩා ගිහින් කැනඩා – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං……අපේ ලප කුමාර සහෝදරයා පීඩාවක්, කරදරයක් නැතිව කැනඩාවට සම්ප්‍රාප්ත වෙලා නේද?කැනඩාවෙදිවත් ඇමරිකාවේදි වගේ පීචං නොවී ආවොත් ඇති. මචං හාමු රට යනවා වැඩියි කියකියා බැන බැන හිටිය ලපයා දැන් ඕෂෙට රට යනවානේ.හාමු ඇවිත් මාස 14 යි,මාස දාහතරට ටුවර් 14 යි.අපරාධි රටේ සල්ලි කියකියා කවුන්සිලේ දෙවනත් කරපු ලපයත් දැන් ඔන්න ලෝක සවාරියේ. මචං පහුගිය ටිකේ ජෙප්ස්ලා…

|

ප්‍රතිව්‍යුහගතකරණයේ කාර්මික දෝෂ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….මොකද මචං ළඟදී ඉඳන් ළඟ ළඟම ෆිලයිට් කැඩෙන්නේ.දැන් කී දවසක් ඔහොම උනද?මොකක් හරි කාර්මික දෝෂයක් එනවාම තමයි. මේ පාරත් කොරියන් යන්න හිටපු කොල්ලෝ සෙට් එක අනාතයි. බලපං මචං ඔහොම කීදෙනකුට කීපාරක් වුනාද?කොට සිරිපාල ඕක ගත්ත දවසේ ඉඳන් කාර්මික දෝෂ. Air බසුත් සිරිපාල වගේම කන්ඩෙම් වෙලාද බං හාමු එක්ෆයර් ඒවා එක ගොඩකට දාන්න හිතලා කොට…

|

පොයි රෝහිත බයිස්කෝප් කමිටුවෙන් පන්නමු – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං……බයිස්කෝප් කමිටුව අස්සේ පට්ට කචල් එකක් නේද?මොකද්ද මචං වෙලා තියෙන්නේ.කෂ්ටිය කියන්නේ බයිස්කෝප් කමිටුවට හොරෙක් පැනලා කියලා. මචං කළුතර පැත්තේ භයානක හොරෙක්ලු.නරකද යුක්තිය මෙහෙයුමටවත් කිව්වොත්. ඒ දවස්වල මචං අර ඩ්ව් අංකල්,සුදුහදුන් සහෝදරයා හෙම ඉන්න කැලේ ඕකේ දිගටම පෙන්නුවේ සම්භාව්ය චිත්‍රපටි.මිනිස්සු හරි ආසාවෙන් ඒවා බැලුවා.එහෙම තිබුණ බයිස් කෝප් කමිටුවට මොකද්ද මචං මවුනේ. කවදා ඉඳන්ද මචං බයිස්…

|

බොරළුගොඩගෙනුත් වැඩක් ගමු – අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචංලා……..මොනවද මචං අර නා මලයා කියන කතා.නා මලයයි,අප්පච්චියි, බාප්පොච්චියි මාර විදිහටනේ මල් පොහොට්ටු සෙට් එකට ප්‍රෙෂර් කරන්නේ. මචං General එකකට කැමති වෙන්න කියලා උන්ව මරාගෙන කන්න හදනවා.General එකකට යන්න ඕක ඇතුලේ ඉන්න එකෙක්වත් කැමති නෑ.ගියොත් ආය එන්නේ නැති බව ගොඩදෙනෙක් දන්නවා. වෙන එකක් තියා ලොකු අප්පච්චිවත් කැමති නෑ. එහෙම තියෙද්දී තමයි නා මලයා කියන්නේ…

|

පබේතිස්ස සර්පයා දුටුවාද? අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචංලා……බුදු හාමුදුරුවෝ දවසක් කිසාගෝතමීයට කියලා තියනවා එයාගේ මැරිච්චි දරුවට පණ අරන් දෙන්න නං කිසිවෙක් නොමල ගෙයකින් අබ මිටක් අරන්න එන්න කියලා. ඒ කතාව මතකද මචං. අස්පට් ෂූටිංට ඔය කතාව කියලා දුන්නේ ඒ කාලේ දහම් පාසැලේ ලොකු හාමුදුරුවෝ.මචං අපි,උඹලට තවමත් ඒ කතා මතක තිබුණට දැන් ඉන්න සමහර සාදුලාටත් ඒවා මතක නෑනේ. බුදු හාමුදුරුවෝ කිසාගෝතමියට එහෙම…