|

කුණු ප්‍රශ්නයක් වීමට පෙර – නිශාන්ත කමලදාස

පාලි භාෂාවෙන් කියන පිරිත් කන පැලෙන්නට හයියෙන් දැම්මාට වැඩක් නැත. පැටව් ගසා ඇති රූපවාහිනි චැනල් ඔස්සේ උදේ සිට හවස් වනතුරු නිවන ගැන බණ කිව්වාට ද වැඩක් වෙන පාටක් නැත. ගුවන් විදුලි රූපවාහිනී නාලිකා ඔස්සේ උදේ හවස ගාථා කිව්වාට ද වැඩක් වී නැත. ඒ කිසිවක් මිනිසුන් යහපත් කර ලීමට අසමත් ව තිබේ. සිරිපාදයේ කුණු අපට කියන්නේ…

|

ගැලවෙන්නට බැරි මාෆියා – නිශාන්ත කමලදාස

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා වලට විශාල ඉල්ලුමක් ඇති ව තිබේ. එහෙත් මේ වන විට ඒවා ද මාෆියා කණ්ඩායම් තමන්ගේ මත ප්‍රචාරණය සඳහා යොදාගෙන ඇති තත්ත්වයක් යටතේ මේ මාෆියා කණ්ඩායම් අනාවරණය කර මෙල්ල කිරීමේ කටයුත්ත තව දුරටත් දුෂ්කර ව තිබේ. මේ මාෆියාවන් මෙල්ල කිරීම සඳහා වඩාත් අවශ්‍ය වන්නේ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය යි. ඒ සඳහා මාෆියාව…

|

“කනේ පහර” “ආගම මාරුව” හා “පුජක භුමිකාවේ” ගැටුම

2019 වසර අග ගෙවී ගියේ නැගෙනහිර පළාතෙන් වාර්තා වූ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් සමගය. අම්පිටියේ සුමනරතන හිමි නත්තල් දා අම්පාර, උහන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීමෙන් හටගත් ඒ සිදුවීම 2020 වසරට ද දිග හැරෙන්නේ ඒ සිදුවීමට පාදක වූ තවත් කරුණු ජනවාරි 07 වෙනිදා අධිකරණය හමුවට ගෙන යාමට නියමිත බැවිනි. එම සිදුවීම මෙන්ම ‘බලහත්කාරයෙන් ආගමකට බඳවා ගැනීම’…

|

පෙෘද්ගලිකත්වය පටලවා ගත් භික්ෂුන් ගේ නොහොබිනා බණ – අනුර සුරිය බණ්ඩාර

පසුගිය පෝය දින අරලියගහ මැදුරෙහි බණ කියු භික්ෂුව අගමැතිවරයාට උපදෙසක් දුන්නේ ය.ඉන් කියැවුණ කරුණු අතරින් එකක් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ළඟට එන්නන් ගෙන් පරෙස්සම් වන ලෙසය .එය වනාහි රාජ්‍ය නායකයකුට වටිනා උපදෙසකි.මන්ද මෙරට රාජ්‍ය නායකයන් බොහොමයකගේ විනාශයට හේතු වුයේ කල දුටු කල ළංවී වාසි ලබා ගන්නා අවස්ථාවාදීන් වන නිසාය . එසේ වුව ඉහත භික්ෂුව කියන්නට යෙදුණේ…

|

අන්තර්ජාලය සහ කෙටි පණිවිඩ සේවා නැතිව ජීවිතය – මහාචාර්ය රොහාන් සමරජීව

2018 දීත් 2019 දී  විශාල වශයෙනුත් අන්තර්ජාලය වසා දැමීම නිසා ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට හා අපකීර්තියට පත්ව ඇත . එසේ වුව ද අන්තර්ජාලය වසා දැමීමත් , ඇතැම් අවස්ථා වල හා ඇතැම් ප්‍රදේශ වල ජංගම දුරකථන ජාල වසා දැමීමත් සම්බන්ධයෙන් ලෝකයේ ශුරතාව දිනා  සිටින්නේ අපගේ අසල් වැසි ඉන්දියාව යි . හිටපු ගයනේන්ද්‍ර රජුගේ කාලයේ නේපාලයේ සියලුම ආකාරයේ…

|

සෙක්කුව – නිශාන්ත කමලදාස

කිසිවක් වෙනස් වන්නේ නැතිනම්, කිසිවකු වෙනස් වන්නේ නැත. කිසිවකු වෙනස් වන්නේ නැත්නම් ද කිසිවක් වෙනස් වන්නේ ද නැත. අපේ රටේ ද කිසිවකු හෝ කිසිවක් වෙනස් වන්නේ නැත. ඒ නිසා ප්‍රතිඵලය එක තැන පල් වීම ය. අපට අවශ්‍ය දේ අප ම නිපදවා ගත යුතු යැයි හාහෝවක් තිබුණේ හැත්තෑව දශකයේ ය. සෙක්කුව කැරකෙන්නේ එක තැන ය. එහෙම…

|

එතෙර මෙතෙර පොලිස් – නිශාන්ත කමලදාස

කොටකෙතන නිවසක කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිද්ධියට වැරදිකරු විදියට එම කාන්තාවගේම පුත්‍රයා අත්අඩංගුවට පත් වූ බව ඔබට ඇතැම් විට මේ වනවිට අමතකව තියෙන්නට ද පුළුවන. එම සැකකරු පිළිබඳ විස්තර පොලිසිය විසින් මාධ්‍යට ලබාදෙන අතර ඒ අනුව පැවසෙන්නේ වැලන්ටයින් දිනයට පෙම්වතියට තැග්ගක් ලබාදිමට පුත්‍රයා මවගෙන් මුදල් ඉල්ලු බවත්, මුදල් ලබා නොදුන් නිසා මවව ඝාතනය කළ බවත්…

| |

අවසානයේ සාමය ! – නිශාන්ත කමලදාස

ජාත්‍යන්තර ආධාර ඇතිව හිස ඔසවන මුස්ලිම් අන්තවාදය ද අපේ සාමයට මෑතකදි එල්ල වුණු මරු පහරකි. ඒ අන්තවාදය හිස එසවූයේ ද දකුණේ සිංහල බෞද්ධ අන්තවාදින්ගේ නොමද සහය ඇතිව ය. ඒ වෙනුවට අප කළ යුත්තේ සාමයට කැමති සාමාන්‍ය මුස්ලිම් ජනයා දිනා ගැනීම ය. අන්තවාදය පරාජය කිරීමට ඔවුන්ගේ අධාර පැතීම ය. සෙසු ජනයාට තරමට ම මේ මුස්ලිම් අන්තවාදය…

|

ජාතික ආරක්ෂාව සහ සෙසු ආරක්ෂාව – නිශාන්ත කමලදාස

බොහෝ දෙනකු හිතන්නට කැමති අපේ ආරක්ෂාව සඳහා කළ යුතු වන්නේ සතුරු බලවේග පැරදවීම බව ය. එහෙත් ඇත්තට ම අපේ ආරක්ෂාව සඳහා කළ යුතු වන්නේ අප තුළ පවතින අපේ ම වැරදි කල් ක්‍රියා සිතුවිලි පරාජය කිරීම ය. ආණ්ඩු මට්ටු කිරීමට කැමති බොහෝ දෙනකුට තමන් තුළ ස්වයං විනයක් හදා ගැනීමට එයින් අරික්කාලක උනන්දුවක් නැති වීම අපේ රටේ…

|

හැබැයි මනුස්සයෙක් – නිශාන්ත කමලදාස

අප ඉගෙනගෙන තිබෙන්නේ ම මිනිසුන්ට නමක් ගමක් පැටිකිරියක් හා ඉතිහාසයක් දෙන්නට ය. ඒ ලේබල් හරහා ඔහු ඇය දෙස බලන්නට ය. ඔහුගේ ඇයගේ වටිනාකම ඔහු හෝ ඇය සතු ගුණ දහමෙන් හෝ කුසලතාවලින් නොමැන, ඔහු ඇය අයිති කණ්ඩායම ඇසුරෙන් සොයන්නට ය. නමක් ගමක් නම් දන්නෙ නැහැ. හැබැයි මනුස්සයෙක්. මේ අපූරු වෙළෙඳ දැන්වීමක තිබූ දෙබසක කොටසකි. ජනාධිපතිවරණ ප්‍රතිඵල…

|

මා කවරෙක් ද? – නිශාන්ත කමලදාස

මා ලෝකයට ආදරය කරන්නේ එය කියවා තේරුම් ගැනීම අමාරු නිසා ය. එය ගවේෂණය කර අවසන් කරන්නට බැරි නිසා ය. සත්‍යය මුළුමනින් අල්ලා ගැනීමට අපට කිසිදා නොහැකි නිසා ය. අපට කරන්නට හැක්කේ වඩ වඩා සත්‍යයට ආසන්න වීමට පමණකි. ඒ ගමනේ අප විසින් සත්‍යය යැයි විශ්වාස කළ බොහෝ දේ අත්හැරීමට සිදු වනු ඇත්තේ ය. නව පියවරක් ගැනීම…

|

මට සිහිනයක් තිබේ – නිශාන්ත කමලදාස

පුංචි දරුවන් ශාරීරික වද හිංසනයට ලක් නොකරන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. කාන්තාවට පිරිමින්ට ඇති සියලු වරප්‍රසාද පිරිනමන රටක් පිළිබඳව, ගෘහස්ථ හිංසනයෙන් තොර රටක් පිළිබඳව, හීනයක් මට තිබේ. වමත්කරුවන්ට දකුණත්කරුවන්ට මෙන් ද සමලිංගිකයන්ට විෂම ලිංගිකයන්ට මෙන් ද එකසේ සලකන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. නවකයන්ට ද ජ්‍යෙෂ්ඨයන්ට සේම නිදහස හිමි සරසවි සහිත රටක් පිළිබඳ හීනයක්…