යට ඇදුම් වලට යටින් තියන ආර්ථික විද්‍යාව – ධනනාත් ප්‍රනාන්දු
පසුගිය දිනවල යට ඇදුම් ගැන සමාජ මාධ්‍ය කතා බහ පැති ගොඩකට විහිදිලා ගියා. ගොඩක් අය අහපු මූලිකම ප්‍රශ්ණය තමයි ලෝකෙම ප්‍රධාන පෙළේ සන්නාම වන වික්ටෝරියා සීක්රට්(Victoria Secret), ටොමී හිල්ෆිගර් (Tommy Hilfiger), පින්ක් (PINK) වගේ ආයතන සඳහා යට ඇදුම් මහන්න ලංකාවෙ අපිට පුලුවන්නම් ඇයි අපිට අපේම යට ඇදුම් ටික මහ ගන්න බැරි කියල. මේ තර්ක දැකල…
