පිරිසක් සැනහෙන පිරිසක් විඳවන බදු චක්‍රය – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි
රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ණය වාරික නොව ණය පොලියවත් ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් දැන් රජයට නොලැබෙයි. එසේ වන තැනට රජය විසින් ද කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ලවෙයි. චෝදනා කරන අය එසේ කියන්නේ ජනාධිපතිවරණයෙන් ජයගත් වහාම කළ බදු සංශෝධනය හේතුවෙනි. එහෙයින් රටේ බදු ප්‍රතිපත්තිය ගැන මේ විග්‍රහය කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ…
