ඩොලර් ගැටලුවට කෙටි පිළිතුරු නැත – ධනනාත් ප්‍රනාන්දු
ඩොලර් හිගය දැන් හැමෝටද දැනෙන ගැටලුවකි. එහි බලපෑම සාමාන්‍ය ජනයාද පෙළන තත්ත්වයට අදවනවිට පත්ව තිබේ.කෙසේ වුවද මෙය විවිධ පාර්ශ්වයන් ඔවුන්ගේ කෝණයන්ගෙන් විග්රහ කරනු දැකිය හැකිය. බෝහෝ දෙනෙක් ඩොලර් ප්රශ්නය දකිනුයේ ණය ගෙවීමට තරම් ඩොලර් නැති වීමේම ප්‍රශ්නයක් ලෙසිනි. එය ප්රශ්නයේ මතුපිට පමණි. එහිදී ඩොලර් නැතිවෙන්නේ ඇයි ද යන්න බොහෝ දෙනාට මගහැරේ. කෙසේ වුවද ඒ ප්‍රශ්නයට…
