|

ගහන්න ගහන්න ආදරෙයි – චින්තන ර්ධමදාස

ළගදි දවසක අවුරුදු 24ක විතර කෙල්ලෙක් මට කතා කළා. එයා හිටියෙ ගොඩක් අවුලෙන්. කොයිතරම් අවුලෙන්ද කිව්වොත් ඒ අවුල මාවත් අවුල් කළා. එයා කසාද බැඳලා දවස් කීපයයි. බැඳපු දවසට පහුවෙනිදා එයාව සැමියා විසින් නැවත ගෙදර ගිහින් බස්සනවා. එයා එක්ක ඉන්න බෑ කියනවා. මට කතා කරද්දිත් මේ තරුණිය විශ්වාස කලේ තමන්ගේ යම් වරදක් තියෙනවා කියල. ගෙදර අයට…

|

බැරි වෙලාවත් අශෝක රජතුමා මුස්ලිම් ආගම වැළඳ ගත්තා නම් – නිශාන්ත කමලදාස

අපි ඉන්නේ කෝවිඩ් ඇරෙන්නට වෙන අනම් මනම් කතා කිරීමට බැරි තරමේ අවස්ථාවක ය. එහෙත් කොතෙක් කතා කළත් ඒ සඳහා ලැබෙන උත්තරයක් නැති නිසා වෙන දෙයක් කතා කර හිතට සහනයක් ලබා ගැනීමටත් ඒ අතරවාරයේ අපේ සිතීමේ වපසරිය ටිකක් පළල් කර ගැනීමටත් පුංචි උත්සහ කරමු. ඉතිහාසය තුළ බොහෝ දේ අහම්බෙන් සිදු වේ. එහෙත් එවැන්නකට පසු දිග හැරෙන…

මිත්‍යා විශ්වාස වලට මේ තරම් ලැදි ඇයි? – නිශාන්ත කමලදාස

“අපේ රටේ තරුණ පරම්පරාව මිථ්‍යා විශ්වාස කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති බව පෙනේ. ඒකට විශේෂ හේතුවක් තිබෙනවා ද?” මේ මුහුණු පොතේ මිතුරෙකු මට යොමු කළ ප්‍රශ්නයකි. මේ සටහන ඒ සඳහා පිළිතුරක් දීමට මා කරන්නා වූ වෑයමකි. ඔබට ද මේ සංවාදයට දායක විය හැකි ය. මගේ මිතුරා එම ප්‍රශ්නය සඳහා තරුණ පරම්පරාව පමණක් ඉලක්ක කර ගත්තේ ඇයි ද යන්න නම්…

|

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නොදන්නා ළමා ආරක්ෂණය – නිශාන්ත කමලදාස

ළමයින්ගේ ආරක්ෂණයේ දී වැදගත් ම කාර්යයක් වන්නේ ලිංගික අපයෝජනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීම ය. ඒ එවැනි අත්දැකීම් ඉතාමත් දැඩි ව ඔවුන්ගේ අනාගතයට බලපාන නිසා ය. එතැනින් නොනැවතී සමාජයට ද එහි අතිරික්තයන් උතුරා යන නිසා ය. මේ ගැන කරන ලද පර්යේෂණයන්ගෙන් පෙනී යන වැදගත් ම කාරණය නම් ඔවුන් අපයෝජනයට ලක් වන්නේ ඔවුන්ගේ ම ආරක්ෂකයන් අතින් බව ය….

සුද්දා එන්ට කලින් ලංකාවෙ තිබුනා කියන ආසියාතික සහජීවනය මිත්‍යාවක් – ප්‍රියශාන්ත රාජපක්ෂ

ආසියාවේ පැවතියේ යුරෝපයේ තිබුනාමෙන් ප්‍රවේණි දාසයා සහ කුලීන රදලයා අතර තිබූ රදල රාජාන්ඩුව නොව ආසියාවටම අනන්‍යවූ ආසියාතික සහජීවනය නැමති සුවිශේෂී තත්වයක් යැයි ජාතිකවාදී අදහසක් ඇත. යුරෝපයේ පැවති රාජාන්ඩුවට වඩා අසියාවේ පැවති රාජාන්ඩුවෙහි යම් වෙනසක් පැවතියේ නම් ඒ වෙනස ඌකලී යුරෝපීය රාජාන්ඩුවටත් වඩා ආසියාවේ රාජාන්ඩුව කෲර දරදඬු ඒකාධිපති ස්වරූපයක් ගැනීමයි. එසේ වීමට හේතුව ආසියාවේ වැඩවසම් රාජ්‍යයන්…

අප තවමත් හෝඩියේ – නිශාන්ත කමලදාස
|

අප තවමත් හෝඩියේ – නිශාන්ත කමලදාස

පසුගිය දිනක, ගුරුවරියක වසර දෙකකට සිර ගෙට නියම විය. එය කෙලෙසකවත් සතුටු විය හැකි තත්ත්වයක් නොවේ. එය කෝප වී වියරු විය යුතු තත්වයක් ද නොවේ. පාසල දෙස විමසුම් ඇසකින් බලන්නට එය අපට ආරාධනය කර සිටින්නේ ය. අපේ පාසල, ලෝකයේ දියුණු පාසල් සමග සන්සන්දනයේ දී, තවමත් ඉන්නේ හෝඩියේ ය. පාසල ගැන මාපියන්ගේ ද, ගුරුවරුන්ගේ ද අදහස්…

තිත්ත ඇත්ත හා රසවත් බොරුව – නිශාන්ත කමලදාස
|

තිත්ත ඇත්ත හා රසවත් බොරුව – නිශාන්ත කමලදාස

 ඇත්ත ඇතැම් විට තිත්ත ය. අප සියලු දෙනාට මැරෙන්නට සිදු වන බව එවැනි තිත්ත ඇත්ත කි. ඇත්ත මෙන් නොව බොරුව හැම විටම වාගේ රසවත් ය. මරණින් පසු දිව්‍ය සැප සම්පත් ලැබිය හැකි ය යන්න එවැනි බොරුවකි. බෞද්ධ සාහිත්‍යයට අනුව සදෙව් ලොවක් ඇති විට ක්‍රිස්තියානී සාහිත්‍යයට අනුව තිබෙන්නේ එකම එක දෙවි ලොවකි. ඒ අනුව බෞද්ධයන්ට දෙවියෙක්…

විද්‍යාව හා ආගම – එළිය හා අඳුර – දෙබිඩ්ඩන් බිහිකරන අධ්‍යාපනය – නිශාන්ත කමලදාස

විද්‍යාව එලිය කරන තැන්වල නොරැද බොහෝ ආගම් පසුබසින බව අපි අත් දැක ඇත්තෙමු. ලෝකය ගෝලාකාරයයි සොයා ගත් විටද හිරු ලෝකය වටා‍ නොව ලෝකය හිරු වටා කැරකෙන්නේ යැයි කිවු විට ද ක්‍රිස්තියානි ආගම ඊට දැක්වූ ප්‍රතික්‍රියාව මෙයට දිය හැකි හොදම උදාහරණ ය. ඒ නිසාම ආගම් ලෝකය ගැන වැඩි යමක් නොදන්නා මිනිසුන් අතර කිරුළු පළදිද්දී විද්‍යාව ලෝකය…