මට ඕනෑ වුණේ සිනමාවෙන් ඇත්ත පෙන්වන්න – විමුක්ති ජයසුන්දර
ලංකේය සිනමා භාවිතාවේ කලාත්මක පාර්ශ්වය නියෝජනය කරමින් හේ මෙරට සිනමාවට අත්පොත් තැබීය. එහෙත් එය ආධුනික සිනමා කරුවකුගේ ආගමනයකට වඩා බෙහෙවින් පරිණත සිනමාකරුවකුගේ ආගමනයකි. ඒ ‘සුළඟ එනු පිණිස’ චිත්‍රපටය දියතුරාව නංවමින් මෙරට සිනමාවේ ද ආන්දොලනාත්මක කථිකාවක් උත්පන්න කළ නිසාය. තම ප්‍රථම චිත්‍රපටයෙන්ම මෙවැනි අවස්ථාවක් උදාවනු ඇතැයි, ඔහු සිහනයකුදු නොදකින්නට ඇත. එමෙන්ම ‘සුළඟ එනු පිණිස’, ‘අහසින් වැටෙයි’,…
