මහ රජාණෙනී II – තිසරණී ගුණසේකර
‘හොඳට නරකට දෙකට කටමය’ යන කියමන වඩාත්ම සත්‍ය වනුයේ දේශපාලකයන් සම්බන්ධයෙනි. දේශපාලකයන් කට නිසා කරදරේ වැටීම පිළිබඳ නුදුරුම උදාහරණය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ‘ශ්‍රී මුඛ’ කථාවයි. කෙසේ වෙතත් තමාගේ ‘කට’ හඟවන්නට ‘ශ්‍රී මුඛය’ යැයි කියැවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ගාලු මුවදොර රැලියේදී ජාතියෙන් බැගෑපත්ව සමාව ඉල්ලා සිටියේය. තමා අතින් වරදක්…
