අල්පෙනෙත්ත හා ස්වාධීනත්වය – නිශාන්ත කමලදාස
මිනිසා උත්පත්තියේදී පටන් ම පාහේ අසරණ ය. වෙනත් බොහෝ සතුන්ට ඉපදී ටික වෙලාවකින් නැගිට ගත හැකි වුව ද මිනිසාට ඒ හපන් කම් බැරි ය.අපේ රට වැනි රටක ඔහුට හෝ ඇයට ලොකු මහත් වී තනියම ජීවිතය පටන් ගන්නට, , ඇතැම් විට වසර විසිපහක් තිහක් වත් වුවමනා ය. ඒ වකවානුවේ ඔහු යැපෙන්නේ මාපියන්ගෙනි. එසේ වුව ද මිනිස්…
