1970 ගණන් වෙත ආපසු ගමන් කිරීම යනු කුමක්ද? – අහිලන් කදිරගාමර් සහ දේවක ගුණවර්ධන
1970 ගණන්වල ඇති වූ අර්බුදයේ මූලයන් 1948 ලංකාව නිදහස ලැබීම දක්වා දිවයයි. එය පරාධීන ආර්ථිකයක සිට ස්වාධීන ආර්ථිකයක් වෙත පරිවර්තනය වීමේ දී මුහුණ දෙන්නට සිදුවූ ව්‍යුහාත්මක අභියෝගවල ප්රතිඵලයකි. කෝවිඩ්-19 වසංගතය නිසා ලංකාව මුහුණ දී සිටින්නේ බහුවිධ අර්බුදයකටය. අපනයන ඇණ හිට තිබෙන සහ අපගේ විදේශ සංචිත සිඳීයමින් තිබෙන පසුබිමක, කිරිපිටිවල සිට තිරිඟු පිටි දක්වා අපගේ සියලු…
