ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද? – අධිනීතිඥ ලාල් විජේනායක
මහින්ද රාජපක්ෂ කණ්ඩායම තමන් ආණ්ඩුවයැයි කියා ගනිමින් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමය ගරු කරනු ලබන කිසිදු රටක සිදු නොවී ඇති සිද්ධියකි. විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීම අප අසා ඇත. එය එතරම් බරපතල ප්‍රශ්නයක් නොවේ. එහෙත් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම තුලින් බරපතල දේශපාලන හා නීතිමය ප්‍රශ්න මතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය…
