හත් අට ගුණයක වැඩි-පාඩු ලබන අඩු-පාඩු වෙළඳාම – නිශාන්ත කමලදාස
ඇතැම් තැනක ඇතුළු වීමට පෙර මුට්ටිය ඔබා බලන ආණ්ඩුව, තවත් තැනක හිටිහැටියේ ගැඹුරු වලකට පැන ඉන් පසු පමණක් ගොඩ එන්නට මං සොයන්නේ ඇයි ද යන්න එකවර පැහැදිලි වන්නේ නැත. එය විවරණය කොට සොයා ගත යුතු ය. සමහර ගැසට් රිවර්ස් වූයේ ඒ දමන මුට්ටි වලට වැදුනු පොලු පහරවල් හේතුවෙනි. එහෙත් තවමත් රිවස් නොවන ඒවා දෙක තුනක්…
