රාජපක්ෂ රෙජිමය බිල්ලෙක් මවල නැවත බලයට පත්වෙන්න උත්සාහ කරමින් ඉන්නව.-  සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

රාජපක්ෂ රෙජිමය බිල්ලෙක් මවල නැවත බලයට පත්වෙන්න උත්සාහ කරමින් ඉන්නව.- සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

  නව ව්‍යවස්ථාවක් පිළිබඳ තවම තියෙන්නෙ විද්වත් කමිටුවක යෝජනා පමණයි. ඊළඟට කෙටුම්පතක් හදන්න වෙනව. ඊළඟට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකකින් ජයග්‍රහණය කරන්න වෙනව. ජයග්‍රහණය කෙරුවොත් හැමෝම එකතුවෙලා ජනමත විචාරණකයට මිනිස්සු අතරට යන්න වෙනව. එතනදි තමයි මිනිස්සුන්ට කියන්න වෙන්නෙ හොඳද නරකද? මේක එපාද? ඕනද? කියල. එතකල් මේ වැඩේ කරගෙන යන්න පුලුවන්. පාර්ලිමේන්තුවට අවස්ථාව  තියෙනව. හත්තැහය දෙනෙකුගෙ ඡන්දයෙන් මේක…

කෝප් සභාපති ලෙස නැවත පත්වූ හදුන්නෙත්ති රීගල් සිනමා ශාලාවේ
|

කෝප් සභාපති ලෙස නැවත පත්වූ හදුන්නෙත්ති රීගල් සිනමා ශාලාවේ

කොප් සභාපති පුටුව නැවතත් හඳුන්නෙත්තිට සැසිවාර අවසානයෙන් පසුව නැවත වරක් පිහිටවනු ලැබුණු පොදු ව්‍යාපාර කාරක සභාවේ මංගල රැුස්වීම පසුගිය 22වැනිදා පාර්ලිමේන්තුවේදී රැුස්විය. මෙහි නව නියෝජනය අනුව ජවිපෙට හිමිවී ඇත්තේ එක් නියෝජනයක් පමණි. ඒ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාය. කෙසේවුවද කෝප් කමිටුව තුළ සුනිල් හඳුන්නෙත්ති විසින් ඉටු කළ කාර්යභාරය සලකා ඔහු එහි සභාපති ධුරය සඳහා නම් කිරීමට පොදු…

සිරස නැවතත් ජඩ  මාධ්‍ය කලාවේ නිරුවත පෙන්වයි.

සිරස නැවතත් ජඩ මාධ්‍ය කලාවේ නිරුවත පෙන්වයි.

පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිරස මාධ්‍ය ආයතනය විසින් පුද්ගලිකව සිදුවන කතාබහක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට එක්සත් වාමාංශික පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කොට ඇත ඒ මෙසේය උපුටා ගැනීම සිරස මාධ්‍ය ආයතනය හුවා දක්වන මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ ජනවාරි 22 දාය. ස්ථානය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කාර්යාලයේදීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විශේෂඥ කමිටු…

නැත්ත හා ඇත්ත – නිශාන්ත කමලදාස
|

නැත්ත හා ඇත්ත – නිශාන්ත කමලදාස

ලෝකය ජය ගැනීමට නම් බොරුව අවශ්‍ය යැයි කියනු මා අසා ඇත. කළ යුත්තේ නැති දෙයක් ඇතැයි පෙන්නීම ය. බොරුවක් වුවත් දිගින් දිගට කීමෙන් එය ඇත්තක් යැයි ඒත්තු ගැන්විය හැකි බව මේ මතය දරන්නෝ අදහති. අලෙවිකරණය යනුවෙන් හැඳින්වෙන කර්මාන්තය තුළ තිබෙන්නේ නැත්ත ඇත්ත කිරීමේ කලාව ය. බොරුව පාපයකි. බොරුව වැරැද්දකි. එහෙත් මේ සංවාදය ඒ සම්බන්ධයෙන් නොවේ….

ෆෙඩරල් බිල්ලා වාදය – වසන්ත ප්‍රිය රාමනායක

ෆෙඩරල් බිල්ලා වාදය – වසන්ත ප්‍රිය රාමනායක

මේ වන විට මේ රටේ දේශපාලනඥයන් දෙකට බෙදී එකිනෙකාට පහර ගසමින් සිටින්නේ බලය උදෙසා අදාළ ප්‍රශ්නය යටපත් කරමිනි. පවතින 1978 ව්‍යවස්ථාව ද මේ වන විට වසර 40ක් පැරැණිය. එය 19 වතාවක් ‘අණ්ඩ’ දැමූවකි. මේ නිසා අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් තිබේ. එය එසේ නොවේ යැයි කිසිවෙක් ප්‍රකාශ කරන්නේ ද නැත. මේ සියල්ල සමඟින් වසර 70කට පසු ඇතිවී…

අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය කුමටද? – ආචාර්ය ටෙරන්ස් පුරසිංහ

අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය කුමටද? – ආචාර්ය ටෙරන්ස් පුරසිංහ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනා මාලාවක් ආණ්ඩු පක්ෂය මගින් පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙන අතර ඒ‍ වෙනුවෙන් බොහෝ දෙනා නොයෙක් අදහස් ප්‍රකාශ කරමින් සිටිති. මෙවන් වකවානුවක පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යවී තිබේද යන්න අවධානයට ලක්කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ආණ්ඩුකරන ක්‍රියාවලිය පවත්වාගෙන යාමටය. ආණ්ඩුකරන ක්‍රියාවලිය යනු ඕනෑම රාජ්‍යයක ප්‍රධාන ක්‍රියාවලිය වූ…

කවුරුත් දන්නවා ලසන්ත වික්‍රමතුංග ඝාතකයා කවුද කියල  හරියට පරීක්ෂණයක් කරන්න කිසිවෙකුටත් උවමනාවක් නෑ – දියණිය අහිම්සා වික්‍රමතුංග

කවුරුත් දන්නවා ලසන්ත වික්‍රමතුංග ඝාතකයා කවුද කියල හරියට පරීක්ෂණයක් කරන්න කිසිවෙකුටත් උවමනාවක් නෑ – දියණිය අහිම්සා වික්‍රමතුංග

සතිඅන්ත ඉරිදා පුවත්පතක් මගින් සිය පියාණන්ගේ ඝාතනය ගැන තොරතුරු හෙළි කර තිබෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පිළිතුරක් ලබාදෙන්නට ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග කටයුතු කර  තිබේ. දැනට ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින ඇය ලංකාවේ සන්ඩේ ඔබ්සවර් පුවත්පත අමතා පවසා ඇත්තේ ‘මට විශ්වාසයි ඔහු කර තිබෙන හෙළි කිරීම ඇත්තක් කියල..ඔහු දන්නව ඇති ඇත්තටම මගේ පියා…

ඝාතනයට ලක්වූ සහ හිරිහැර සිදුවූ මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති සිදුකිරීමට පෙර යුක්තිය ඉටු කරන්න – පොද්දල ජයන්ත සජිත්ට ලියයි.

ඝාතනයට ලක්වූ සහ හිරිහැර සිදුවූ මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති සිදුකිරීමට පෙර යුක්තිය ඉටු කරන්න – පොද්දල ජයන්ත සජිත්ට ලියයි.

‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ පසුගිය සමයේ ඝාතනයට ලක්වූ සහ හිරිහැර සිදුවූ මාධ්‍යවේදීන් වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය, නයිගල ප්‍රදේශයේ ඉදිවන “ලසන්ත වික්‍රමතුංග අනුස්මරණගම”, “උපාලි තෙන්නකෝන්ගම”, “කීත් නොයාර්ගම” හා “පෝද්දල ජයන්තගම” යන උදාගම්මාන 4 ට මුල්ගල තැබීමේ  උත්සවයක් පසුගියදා පවත්වා ඇත. ඒ පිලිබදව මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත…

ලංකාවේ කළු මාධ්‍ය පරාජය වුණා – ලක්ෂ්මන් කිරිඇල්ල

ලංකාවේ කළු මාධ්‍ය පරාජය වුණා – ලක්ෂ්මන් කිරිඇල්ල

යෝජිත ව්‍යවස්ථාව පිළිබඳව ගෙනල්ලා තියෙන යෝජනාවලියට දැන්ම ඉඳන්ම ඉඳලා විරුද්ධ අහදහස්– පළවෙලා තියෙනව. මොකද වුණේ? මේක පාර්ලිමේන්තුවෙ කැමැත්ත අනුව ආරම්භ කරපු දෙයක් බව හුඟදෙනෙකුට අමතක වෙලා. අද විරුද්ධ වෙන අය වුණත් මේකට ඡන්දෙ දුන්නා. අග්‍රාමාත්‍යවරයට ද්‍රවිඩ ජාතික සංධානයෙ සහය පළකිරීම නිසාද මේ කඩිමුඩියෙ ව්‍යවස්ථාවක් ගේන්න උත්සාහ කරන්නෙ? ඒ ගොල්ලො කිසිම දෙයක් ඉල්ලන්නෙ නෑ. මම ඒ…

දින තුනෙන් ගැස්සුණු ණය වාරිකය IMF දිනාගැනීමට ගිය ‘මංගල’ ගමන
|

දින තුනෙන් ගැස්සුණු ණය වාරිකය IMF දිනාගැනීමට ගිය ‘මංගල’ ගමන

ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තිරසර, ඉහළ ගුණාත්මක වර්ධන මාවතකට රට යොමු කරන වැඩපිළිවෙළට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන බව සහතික කෙරිණි. ඒ, මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රමුඛ රජයේ ‍නියෝජිත පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය හමු වූ අවස්ථාවේය. ශ්‍රී…

රට බෙදන්නෙ කොහේ තියෙන ව්‍යවස්ථාවකින්ද? – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

රට බෙදන්නෙ කොහේ තියෙන ව්‍යවස්ථාවකින්ද? – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආණ්ඩුව රට බෙදා වෙන් කරන නව ව්‍යවස්ථාවක් දෙමළ ජාතික සන්ධානය සමඟ එකතු වී ගෙන ඒමට නියමිත බවට විපක්ෂය හා ඇතැම් භික්ෂූන් වහන්සේ කරන චෝදනාව පිළිබඳ සමසමාජ පක්ෂ බහුතර කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සමඟ කළ සංවාදයකින් සැකසුණකි. විශේෂඥ කමිටුව සකස් කළ විශේෂඥ වාර්තාව නව ව්‍යවස්ථාව ලෙස පිළිගනිමින් මේ දිනවල විශාල ආන්දෝලනාත්මක කතා බහක්…

උදයංගලාගේ ගම්පහ ගිණුම ගැන රහස් විමර්ශන

උදයංගලාගේ ගම්පහ ගිණුම ගැන රහස් විමර්ශන

රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංගගේ ඥාතියකුගේ (මස්සිනා) ගම්පහ ප්‍රධාන බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමකට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලබන බව වාර්තා වේ. පසුගිය රජය සමයේ සිදුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිල දී ගැනීමේ අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී හෙළි වූ පරිදි එම ගිණුමට මිග් ගනුදෙනුවට…