අධ්‍යාපනයට වැඩියෙන්ම මුදල් වියදම් කළේ මම අගමැති වෙලා හිටපු ආණ්ඩුවෙන් – වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීමෙන් අනතුරුව අගමැති කියයි.

මෙරට ඉතිහාසයේ නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.  ඒ, වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීමේ අවස්ථාවේදීයි.   කුලියාපිටිය ලබුයාය ප්‍රදේශයේ ඉදිකළ වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (31) විවෘත කරනු ලැබුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ…

අපි ගස් ගල් යට සිසුන් තියලා උගන්වන්න වෛද්‍ය පීඨ හදන්නේ නෑ-රාජිත

උසස් අධ්‍යාපන සිසුන්ට නිවාස සංකීර්ණ 100ක් ගොඩනගන බවට අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. කුලියාපිටිය මූලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳන් කළේය. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. “පසුගිය රජයෙන් රජරට වෛද්‍ය පීඨයක් හැදුවා අනුරාධපුර රෝහල එහෙමම තිබිය දීම. මෙහෙම වියදම් කළේ නැහැ. වෛද්‍ය…

|

ජනාධිපති අපේක්ෂකගෙ ප්‍රතිපත්ති සැකසීමට ඇමති රාජිතගෙ නායකත්වයෙන් කමිටුවක් ; රවීගෙ ගෙදර තානාපතිලට පාටියක් ; සංධාන ව්‍යවස්ථාව ගැන ප්‍රශ්න විසඳලා ඉවරයි

පසුගිය සතිය පුරාවටත් එජාපය තුල සංධාන තැනීමේ හා අපේක්ෂකයා නම් කිරීමට අදාල සාකච්ඡා මෙන්ම විවිධ පාර්ශව අතරේ රාත්‍රී භෝජන සංග්‍රහ තරගයක්ද සිදුවිය. නියෝජ්‍ය නායක සජිත් පිළිගැනීම සඳහා මාතරදී ඇමති මංගල සංවිධානය කර තිබූ රැළියට වර්ෂාව මැදද අතිවිශාල ජනකායක් එක් වූ අතර එජාප මැති ඇමතිවරු විශාල පිරිසක්ද ඔවුන් අතර විය. ආණ්ඩුවට වසර 4 ක් පිරීම නිමෙත්තෙන්…

මහ රෑ හමු වූ නායකයෝ – බිනර දන්තුරේබණ්ඩාර

‘මහ රෑ හමුවූ ස්ත්‍රිය’ 60 දශකයයේ අතිශයින්ම ජනප්‍රිය වු චිත්‍රපටයකි. හරියටම කියනවා එය තිරගත වූයේ 1967 අප්‍රේල් මස 7 වැනි දිනය. ඒවකට අතිශය ජනප්‍රිය නළු නිළියන්, සංගීත අධ්‍යක්ෂවරුන්, ගායක ගායිකාවන් ආදී ශිල්පීන් රැසක් දායක වූ මෙම චිත්‍රපටයටයෙහි  සන්ධ්‍යා කුමාරිගේ රඟපෑමත්, සුජාතා අත්තනායකගේ ගායනයත්, රොක්සාමිගේ සංගීතයත් සිංහල සිනමා වංශකතාවෙන් කිසිදා මැකී නොයන අමරණීය සිහිවටන වනු ඇත….

අගරදගුරු ඉල්ලන යුක්තිය‍ – සම්පත් අමරසිංහ

රාගම තේවත්ත බැසිලිකාවේ උත්සවයකට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමි නැවතත් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිය ඉටු වී නැති බවය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපක්ෂපාතී, සාධාරණ සහ යුක්තිසහගත පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි මෙයට පෙර කතෝලික රදගුරු සම්මේලනය ද නිවේදනයක් කරමින් ඉල්ලා සිටියේය. මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේත්, රදගුරු සම්මේලනයේත් අදහස වන්නේ පාස්කු ඉරිදා…

සංවර්ධනයට ලක්ෂ 5000ක් වෙන් කළා-වජිර

සියලු මැතිවරණ කොට්ඨාසවල සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 5000 බැගින් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කළ බවත් ලංකා ඉතිහාසයේ මෙවැනි යුගයක් මෙතෙක් නොතිබූ බව අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ගාල්ල, කඩවත් සතර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩසටහන…

නායකයින් එකතු කරගෙන පක්ෂය ඉදිරියට ‍ගෙන යනවා-අකිල

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට කිසිදු ඉඩක් නොදී නායකයා හා නියෝජ්‍ය නායකයා කෙසේ හෝ එකතු කරගෙන ඉදිරියටම ගමන් කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අද(28) පැවති උත්සවයකින් පසු ජනමාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය….

ශවේන්ද්‍ර නැතිනම් මරණය – අනුර සූරියබණ්ඩාර

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙජර් ජනරාල් නිලයට උසස් කරමින් 23 වැනි යුද හමුදාපතිවරයා වශයෙන් පත් කර තිබේ. ඒ ජනාධිපතිවරයා විසිනි. ශවේන්ද්‍ර සිල්වා ඒතෙක් හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ දෙවැනියා වශයෙන් කටයුතු කරමින් සිටියේය. හමුදාපති ධුරය හිස් වූ විට ඒ සඳහා වෙනත් අයකු පත්කළ යුතු බව පිළිගත යුතුය. එ‍සේම එම තනතුර ‍ජ්‍යෙෂ්ඨත්වයෙන් පිරවිය…

සජිත් රනිල් සටන සිරිකොතට! – බිනර දන්තුරේබණ්ඩාර

සජිත් රනිල් සටන අද ඊයේ ඇති වූවක් නොවේ. ඒය ආරම්භ වූයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අරභයා ද නොවේ. සජිත්ට අවශ්‍ය බව පෙනීයන්නේ, සිය පියා මෙන්ම වේගයෙන්, අතිධාවනකාරී ලෙස  පක්ෂයේ ඉදිරි පෙළට පැමිණීමට හා රටේ ඉහළ තනතුරු දැරීමට ය. ඒ සඳහා පක්ෂ ව්‍යවස්ථාව, ආචාරධර්ම පද්දතීන්, ජ්‍යෙෂ්ඨත්වයට ගරු කිරීම් කිසිවක් සීමා මාඉම් නො‍වේ. ජනාධිපති මැතිවරණ උණුසුම පැමිණීමත් සමගම සජිත්…

එස්.බී, ඩිලාන් හැලේ..අලගියවන්නට වීරකුමාරට සහ රෝහණ ලක්ෂ්මන්ට නව තනතුරු..

රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රධාන තනතුරු කිහිපයක් වෙනස් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ඉවත් කර  නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ඉවත් කර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පත්කරනු ලැබ…

|

අපරාධ මඬින්නට ෂෝට් කට් නැත – නිශාන්ත කමලදාස

අපරාධ අවම කිරීම සඳහා කළ යුත්තේ ඒ අඟහිඟකම් ඉවත් කිරීම ය. ඒ සියල්ල ඉවත් කරන්නට එකවර බැරි නිසා අපට තාවකාලිකව අපරාධකරුවන්ට දඬුවම් දීමට සිදු විය හැකි ය. එහෙත් දඩුවම් දීමේ දී අප විසින් මතක තබාගත යුත්තේ අප ඒ කරන්නේ රෝග ලක්ෂණවලට පිළියම් කිරීම විනා රෝග නිධානයට බේත් හේත් කිරීම නොවන බව ය. එයින් අදහස් කරන්නේ…

යූඑන්පී අපේක්ෂකයා ‌තෝරන්නේ ‌මෙහෙමයි …

“මොකක්ද මේ රනිල් කරන්නේ…  පොහොට්ටුව අපේක්ෂකයා නම් කරලත් ඉවරයි…  ජේ.වී.පී.ය අපේක්ෂකයා නම් කරලත් ඉවරයි… යූ.ඇන්.පී.ය බුදිද… යූ.ඇන්.පී.යට අපේක්ෂකයෙක්වත් නම් කරගන්න බැරිද…” මේ දවස්වල සමහර යූ.ඇන්.පී.කාරයෝ හන්දියක් හන්දියක් ගානේ කියන කතාවය. “යූ.ඇන්.පී. අපේක්ෂකයා කලින් නම් කරන්න කියලා කියන කවුරුත් යූ.ඇන්.පී.කාරයෝ නෙවෙයි. යූ.ඇන්.පී. ඉතිහාසය දන්න අයත් නෙමේ. යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂකයා නම් කරන ප්‍රශ්නේ ඉස්සෙල්ලාම ආවේ 1988දී. 1981…