ජනතා විමුක්ති පෙරමුණේ අරගලය බහුතර කම්කරු ජනතාවගේ සහභාගිත්වය නොමැති රහස් කුමන්ත්රණයක හැඩරුව ගත්තා – ලයනල් බෝපගේ
හෙන්රි වර්ණකුලසූරියගේ ‘නාඳුනන තුවක්කුකරුවාගේ කතාව, කෘතිය පසුගිය දා මහවැලි කේන්ද්රෙය දී ජනගත කෙරිණි. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්රධාන ලේකම්, වත්මන් නිදහස් මතධාරියෙක් වන ලයනල් බෝපගේ විසින් කරන ලද කතාව. මෙම ලිපියේ මුල් කොටස මීට පෙර (10) පළ විය. 2 වන කොටස 1971 දී අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය විසින් ජනතාව වෙනුවෙන්…
