ලංකාවේ ආර්ථික ර්අබුදය – carbonnews විග්රහයක්
ලංකාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් ලෙස ඉස්මතු කිරීම පසුගිය කාලය පුරාම දකින්නට ලැබුනු තත්ත්වයක් වූ අතර ඒ නිසාම සිදුවූ සාධනීය දේවල් ද තිබේ.නමුත් එම සාධනීය දේවල් මත පරායත්තව ආර්ථික අර්බුදය කෙරෙහි බර තබා ක්රියා නොකරන පාර්ශවවලට දේශපාලන බලය හුවමාරු කිරීම රටක් වශයෙන් විනාශකාරී ය. කෙසේ නමුත් ලංකාවේ මෙම ආර්ථික අර්බුදය සමග ලෝක බලවතුන්ගේ සිය බල…
