ජාතික සේවක සංගමයත් පොහොට්ටුවෙද? – සිරිසේන රාජපක්ෂ
මේ ලියන මොහොත වන විට වර්ජන රැසක් ක්‍රියාත්මක වෙමින් තිබේ. දුම්රිය රියැදුරන් ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිස ද විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරින් ද, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද එසේ වර්ජනයට එක්ව සිටින පිරිසට අයත් වෙති. වැඩවර්ජනවලට හේතුව ලෙසින් දක්වනුයේ වැටුප් විසමතාය. ආණ්ඩු විසින් විවිධ අවස්ථාවල සිදුකරනු ලැබ ඇති විවිධාකාර වැටුප් වැඩි කිරීම් හේතුවෙන් රාජ්‍ය සේවයේ විවිධ ශ්‍රේණි අතර…
