ගෝඨා යටතේ තිබුණු ආයතන සියල්ලම දැවැන්ත පාඩු ලබන ආයතන බවට පත්වුණා , ඔන්න රට හදන්න එන වැඩකාරයන්ගේ හැටි – ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත

‘එමිරේට්ස්’ ගුවන් සේවය කාලයක් ලාභ ලබමින් ගියා. රාජපක්ෂලාට ඕන වුණා තමන්ට අවශ්‍ය වෙලාවට එහෙ-මෙහෙ යන්න ගුවන් යානයක්. අන්තිමට රාජපක්ෂලාගේ කරදරය නිසා එම ආයතනය රටින් ගියා. ඊට පස්සේ භාරගත්තේ කවුද? ගෝඨාභය යටතට තමයි ඒක ගත්තේ. ඒ ආයතනය දිගින් දිගටම පාඩු ලැබුවා. ‘එමිරේට්ස්’ එක ‘එයාර් ලංකා’ ලෙස තමයි ගෝඨලා පවත්වාගෙන ගියේ. එයාල බලය දාලා යනකොටත් එයාර් ලංකා…

ආරක්ෂක අංශයේ එකම ගිණුමෙන් සිංහල අන්තවාදීන්ටත්, මුස්ලිම් අන්තවාදීන්ටත් පඩි ගෙවලා! මේ ගොල්ලන්ට යුද්ධ නැතිව පාඩුයි – අනුර දිසානායක

යුද්ධය ඉවරවෙලා අවුරුදු 5ක්වත් යන්න කලින්, 2014 දී අලුත්ගම දි, දර්ගාවලදී ගැටුම් ඇති වෙනවා. නැවත 2018දී දිගන දි, අකුරණ දි ගැටුම් ඇතිවෙනවා. නැවත 2019දී බෝම්බ පුපුරනවා. මේ පාලකයන්ට යුද්ධ ඕනෑ. මේ ගොල්ලන්ට යුද්ධ නැතිව පාඩුයි. එකම ආරක්ෂක අංශයේ එකම ගිණුමෙන් සිංහල අන්තවාදීන්ටත් පඩි ගෙවනවා. මුස්ලිම් අන්තවාදීන්ටත් පඩි ගෙවනවා. එහෙම වෙන්නේ කොහොමද? අපි ඒක තේරුම් ගන්නේ…

වී වලට රුපියල් 50ක සහතික මිලක් – සජිත්ගෙන් පොරොන්දුවක්

තම පාලනය යටතේ කෘෂි කර්මාන්ත ක්ෂත්‍රය සදහා අවශ්‍යය සියලු පහසුකම් ලබා දෙමින් වගා විප්ලවයක් ආරම්භ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (30)කින්නියා ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා. “කෘෂිකර්මාන්තයේ නියැලෙන සියලු දෙනාට මම කියනවා නව වගා විප්ලවයට ලෑස්තිවෙන්න.අපි සමස්ත කෘෂි කර්මාන්ත…

ගෝඨාබය නිදොස්කොට නිදහස් කරන්න හදන ‘රණවිරුවන්’ කව්ද? – ජෙනරාල් මහේෂ් සේනානායක හෙළිකරයි

ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති වුවහොත් නිදොස්කොට නිදහස් කිරීමට යන්නේ, 2009 යුධ ජයග්‍රහණයෙන් පසු  එනම්, 2010 සහ 2015 අතර කාලය තුලදී මේ රටේ මාධ්‍යවේදීන්ට පහරදීම්, මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම්, ශිෂ්‍යයින් අතුරුදහන් කිරීම් වැනි චෝදනා මත අධිකරණ නියෝගමත රිමාන්ඩ් භාරයට පත්කර සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු බව හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි. එවැනි චෝදනා ලබා සිටින…

නාමල් ඩුබායිහිදී හිටපු LTTE මූල්‍ය ප්‍රධානී එමිල් කාන්තන්ව හමු වුණේ ඇයි?

උතුරු පළාතේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළී සිටි නාමල් රාජපක්ෂ මහතා පසුගියදා හදිසියේම ඩුබායි රාජ්‍ය බලා ගිය අතර එහිදී ඔහු LTTE සංවිධානයේ හිටපු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානියා වූ එමිල් කාන්තන් නමැත්තාව හමුවී ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම අවස්ථාවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ප්‍රධානී රවී වෛද්‍යාලංකාර මහතා ද එක්ව සිට ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ. එමිල්…

ජාතිවාදය විරුද්ධව සාමය වෙනුවෙන් දිවි දුන් විජයගේ චින්තනය ගෝඨාභය ළඟ නෑ – රූපා කුමාරතුංග

                                                                                  මේ රටේ දේශපාලඥයන් උතුරට එකකුත් දකුණට තව එකකුත් කියද්දි ජාති භේදයට විරුද්ධව හඬක් නැගුවෙ මගෙ මල්ලි විජය කුමාරතුංග. එදා ජාතීන් අතර සමගිය ගැන කතා කරන්න දේශපාලඥයො බය වුණ කාලෙක විජය නිර්භයව තම අදහස් ප්‍රකාශ කෙරුවා. විජයගෙ සොහොයුරියක වන හිටපු පළාත් සභාමන්ත්‍රීනී රූපා කුමාරතුංග මහත්මිය එසේ ප්‍රකාශ කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්…

|

පරම බලය – නිශාන්ත කමලදාස

පරම බලය දුන් විට නැවත ගැනීම අමාරු ය. ඒ නිසා ම පරම බලය ගොඩ නැගෙන්නට අප විසින් අවසර නොදිය යුතු ය. ඉඩ නොහල යුතු ය. එය නිල්පාටින්, කොළ පාටින්, දම් පාටින් කුරහන් පාටින් හෝ රතු පාටින් වුව එහි වෙනසක් නැත. එය කුමන පාටකින් හෝ ගොඩ නැගීමට අප ඉඩ නොදිය යුතු ය. අපට අවශ්‍ය වන්නේ තමන්…

අප්‍රේල් 21 පාස්කු ආශීර්වාදයක් කරගත්ත කෙනා ජනාධිපති තරගයට ඉල්ලනවා; තුවක්කුව බැඳපු කෙනා දඩයම උස්සාගෙන යනකොට හොයාගන්න පුළුවන් – අනුර දිසානායක

පාස්කු ඉරිදා ප්‍රහාරය සමහර නායකයෝ තම බලය සඳහා ආශීර්වාදයක් කරගන්න උත්සාහ ගන්නවා. ගම්වල තිබෙනවා බඳින තුවක්කු. ඒක බඳින්නේ හොරෙන්. බැන්ද කෙනා කවුද කියලා හොයාගන්න බැහැ. හැබැයි දඩයම උස්සාගෙන යනකොට ඔහු කව්ද කියලා දැනගන්න පුළුවන්. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ඊට පස්සේ උස්සාගෙන ගියේ කවුද? කුරුණෑගලදී, මහනුවරදී, බිංගිරියේදී, මිනුවන්ගොඩදී අපි ඒක දැක්කා. ඒක ආශීර්වාදයක් කරගත්ත කෙනා ජනාධිපති…

ඔක්තෝබර් ජයග්‍රහණයේ වටිනාකම – ජෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්කොට පිහිටුවාගත් ආණ්ඩුව බල රහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කෙරිණ.සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ එම නඩුව විභාග වූ අතර එහිදී 2018 ඔක්තෝබර් 26 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලි‍මේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට්…

මහින්ද – මෛත්‍රී දින 52 කුමන්ත්‍රණය ගැන රනිල් කතා කරයි –

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය – 2019.10.26 මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ගරු කරන අප සැමට අද ඉතා වැදගත් දවසක්. ජනතා වරමින් බලයට පත් ආණ්ඩුවක් මේ රටේ ව්‍යවස්ථා කුමණ්ත්‍රණයක් මගින් ඉවත් කර දැම්මේ අද වැනි දිනයක. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබූ ආණ්ඩුවක් කිසිදු හේතුවක් නැතිව ඉවත් කර දැම්මා. නමුත් දවස් 52 කට පසු ඒ…

වෛද්‍ය වැඩවර්ජන පසුපස සිටි දේශපාලන හස්තය GMOA පාදෙනිය ගෝඨාගේ වේදිකාවේ ! –

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය සඳහා සහභාගී වී සිටින ආකාරය ඊයේ (25) දැක ගැනීමට හැකිවිය.  කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පෙරවරු 09.00ට ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සව වේදිකාවේ ඒ…

FCID හිටපු ප්‍රධානී රවී වෛද්‍යාලංකාර ගෝඨාගේ වේදිකාවේ

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) ස්වාධීනව කටයුතු කළ නොහැකි වන අයුරින් දේශපාලන බලපෑම් එල්ල වූ බවත් රාජපක්ෂ පාලන සමය පමණක් ඉලක්ක කරගනිමින් සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වෙතම බරපතළ චෝදනා එල්ල කරමින් දූෂණ විමර්ශන කාර්යාංශය තමන් වෙත පැමිණිලි එවූ ආකාරය අනුවම එය එක් කොටසක් පමණක් ඉලක්ක කරගත් ආයතනයක්ය යන්න පැහැදිලි වන බවත් මෙන්ම ප්‍රශ්නගත මිග්…