ඇත්ත නොදැකීමේ විපාක – මහාචාර්ය රොහාන් සමරජීව
|

ඇත්ත නොදැකීමේ විපාක – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාව මේ වනවිට රටක් හැටියට තිබෙන්නේ ආර්ථික වශයෙන් අන්තිම නරක තැනකය. එහෙත් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී ආණ්ඩුවේ බොහෝ පිරිස් දක්වන අදහස්වලින් අපට සන්නිවේදනය වන කරුණක් තිබේ. එනම්, රටට මෙවැනි ඉරණමක් අත්වන බව දැන නොසිටියේය වැනි අදහසකි. රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ විද්‍යානුකූල දත්ත පදනම් කරගෙනය. එනිසා මේ කියන කතා විද්‍යාත්මකද කියා විමසීමට එවිට අපට…

සංවිධානාත්මක මිථ්‍යා ප්‍රචාරණයේ අන්ධකාර දේශපාලනය – ජයදේව උයන්ගොඩ,

සංවිධානාත්මක මිථ්‍යා ප්‍රචාරණයේ අන්ධකාර දේශපාලනය – ජයදේව උයන්ගොඩ,

  සංවිධානාත්මක මිථ්‍යා ප්‍රචාරණය දේශපාලන අවියකි. එය වනාහි දේශපාලන අධිකාරවාදයේත්, ෆැසිස්ට්වාදයේත් පෙරගමන්කරුවෙකි. නූතන සමාජයක් එහි සාමූහික පැවැත්ම පිළිබඳ දරුණු අර්බුදයකටත්, සන්ධිස්ථානයකටත් මුහුණපාමින් සිටින බව ප්‍රදර්ශනය කරන සලකුණු ලංකාවේ සමාජයෙන්ද මේ දිනවල ප්‍රකාශ වෙමින් පවතී. එයින් ප්‍රධාන දෙකක් මේ දිනවල හඳුනාගත හැකිය. එනම් සුළුවාර්ගික ප්‍රජා කණ්ඩායමක් පිළිබඳ වාර්ගික-සංස්කෘතික වෛරෝන්මාදය පාලක පන්තියේ කොටසකගේ අනුග්‍රහයෙන් පැතිරවීමයි. දෙවැන්න, විද්‍යාව…

අලුත් දේශපාලන මුලපිරුම් සඳහා කාලයක් – අජිත් පැරකුම් ජයසිංහ

– මෙය අලුත් දේශපාලන මුලපිරුම් පිළිබඳ සිතන්නට කාලයකි. පරණ වැඩ ශෛලීන් වෙනස් කරගෙන අලුත් අනාගතයකට සූදානම් විය යුතු කාලයකි. ශ්‍රී ලංකාව පතුලක් නොපෙනෙන අගාධයක පහළට සතුටින් හැල්මේ යමින් සිටියි. දේශපාලනික වශයෙන් අඳබාල නායකත්වයක් හා සීමිත සහචර පිරිසක් ඉදිරියෙන් යති. ඔවුන්ගේ අදහස් පළකිරීම් හා ඔවුන්ගේ මාධ්‍ය විසින් පසුපසින් එන ජනතාවගේ දෑස් මිථ්‍යාවෙන් අන්ධ කර තිබේ. නලින්…

ගොන්කම්වල මිල ගෙවන කාලය – අජිත් පැරකුම් ජයසිංහ

–  ශ්‍රී ලංකාවේ මේ වන විට ආණ්ඩුවක් තිබේද යන්න පැහැදිලිව පෙනෙන්නේ නැත. රජය යම් ආකාරයකට පුරුද්දට මෙන් ක්‍රියාකාරී වෙමින් තිබේ. ආණ්ඩුව ලෙස සැලකිය හැකි ජනාධිපති හා ඔහුගේ හිතවත් දේශපාලකයන් හා නිලධාරීන් ද, කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු ද, පොලිසිය හා හමුදාව ආදිය ද, සෞඛ්‍ය අංශය ද වෙන වෙනම, තනි තනිව ක්‍රියාත්මක වේ. මධ්‍යගත මෙහෙයවීමක් තිබෙන බවක් නොපෙනේ….

20 යටතේ මානව හිමිකම් කොමිසම විනාශ වන හැටි – අරුණ ජයවර්ධන

යහපාලන ආණ්ඩුව කාලයේ, ජාතික මානව හිමිකම් ආයතන පිළිබඳ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී ‘ඒ’ ශ්‍රේණියට උසස්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හැකිවිය. ඊට පෙර මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේදී එය තිබුණේ ‘සී’ තත්වයට වැටිලාය. ඊට හේතුව වුණේ, 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කොමිෂන් සභාවේ පත්කිරීමේ ක්‍රියාවලිය ස්වාධීන නොවන තත්වයකට වැටීමය. 19 යටතේ, එහි පත්කිරීම් කරන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව…

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය තුළින් අයවැය ප්‍රතිලාභ – මහාචාර්ය රොහාන් සමරජීව

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය තුළින් අයවැය ප්‍රතිලාභ – මහාචාර්ය රොහාන් සමරජීව

  තාක්ෂණයට, විශේෂයෙන් ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයට, වත්මන් ආණ්ඩුව ප්‍රමුඛතාවක් දී ඇත. අයවැය විවාදය අතරතුර, තොරතුරු සහ සන්නිවේදනයට සම්බන්ධ සියලු ආයතන සහ සමාගම් එකට එකතුවන ලෙස තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවන ලද්දේ ජනාධිපතිතුමා එහි ඇමතිවරයා වන පරිදි ය. එහි ලේකම්වරයා තවම පත්කොට නැතත්, නඩු බරෙන් නිදහස් කර ගත් ජනාධිපතිගේ ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාට වැදගත් භූමිකාවක්…

අප වෛද්‍ය සභාවෙන් ඉවත් කිරීම නීත්‍යනුකූල නැහැ – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත්ව සිටි මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සහ එහි තවත් සාමාජිකයන් හතර දෙනෙකු එම ධුරයෙන් මීට දින කීපයකට පෙර ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් කටයුතු කර තිබුණි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් 2019 වසරේ දී වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කළ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුළු සාමාජිකයන්ට පසුගිය…

පශ්චාත් වසංගත යුගයේ රටේ ආර්ථික ගොඩනැංවීම – ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන
|

පශ්චාත් වසංගත යුගයේ රටේ ආර්ථික ගොඩනැංවීම – ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

රටේ කාලීන සහ ඉතා වැදගත් තේමාවන් පිළිබඳ පුළුල් ආර්ථික විශ්ලේෂණයක් සිය වාර්ෂික ආර්ථික වාර්තාවට ඇතුළත් කිරීම ‘ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය’ හෙවත් අයිපීඑස් ආයතනය දිගින් දිගටම සිදු කරන්නකි. 2019 වසරේදී එය අවධානය යොමු කර තිබුණේ කාර්මික විප්ලවයක් කෙරෙහිය. 2018 දී දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ සලකා බලා තිබුණි. ගෙවී යන 2020…

පරිසර වැනසීමේ අයිතිය හිමි ජාතියක් සිටීද? – තිලක් කාරියවසම්

කල්ලාරු රක්ෂිතය පිළිබඳව ලැබුණු නඩු තීන්දුව ගැන විවේචනය කළ නොහැකි නිසා ඒ ගැන කථා කිරීම පසෙක තබා එම තීන්දුව ඉල්ලා පෙත්සම් ගොනුකිරීම පිටුපස තිබෙන ජාතිවාදී හා දේශපාලන තර්කය මතු කර ගත යුතු වේ. එම ගැටලුවේ අනෙකුත් පැත්ත කථා කිරිම රිෂාඞ් බදියුදීන්ගේ මුදල්වලට කතා කරන බව පවසා හෝ අවලාද නගා යටපත් කළ හැකි නොවේ. රිෂාඞ් බදියුදින්…

රනිල්ට සිදුවූයේ කුමක්ද? – වික්ටර් අයිවන්

මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ලංකාවේ පරණ යුගය අවසන් කිරීම සඳහා ඉතිහාසය විසින් ක්‍රියාවට නගා තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයට ඇතුළත් දෙයක් ලෙස සැලකිය හැකිය. එජාප නායක රනිල් වික්‍රමසිංහට හා එම පක්ෂයට තිබූ පිළිගැනීම බිඳ වැටීමද එම ක්‍රියාදාමයේම ඵලයක් ලෙස සැලකිය හැකිය. එජාපයට හා එහි නායක රනිල් වික්‍රමසිංහට…

නිරෝධායන ඇඳිරිනීතිය, රුපියල් පන්දාහ සහ වන්දි: යෝජිත අළුත් ව්‍යවස්ථාව ගැන අප වෙහෙසිය යුත්තේ ඇයි? –  මහාචාර්ය රොහාන් සමරජීව

නිරෝධායන ඇඳිරිනීතිය, රුපියල් පන්දාහ සහ වන්දි: යෝජිත අළුත් ව්‍යවස්ථාව ගැන අප වෙහෙසිය යුත්තේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව

පසුගිය දශක පහේදී, අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් (1972 සහ 1978) යටතේ ජීවත් වීමට අප පුරුදු වුනෙමු.  තුන්වැන්නක් (2020 දී ඉදිරිපත් වූ “පැකේජය”)  සම්මත කිරීමට ආසන්නයට ම පැමිණීමත්, සංශෝධන 19ක්, සහ ඒ හැම එකක් ම වටා විශාල කතා බහක් ඇතිවීමත් සිදුවීය. ව්‍යවස්ථා තෙහෙට්ටුවක් ඇතැයි අනුමාන කිරීම අහේතුක නොවේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට වත්මන් ආණ්ඩුව…

ජනපතිගේ සංදර්ශන නිසා හෝමාගම විදුලි දුම්රිය අහිමි වේද? – තරිඳු උඩුවරගෙදර

ජනපතිගේ සංදර්ශන නිසා හෝමාගම විදුලි දුම්රිය අහිමි වේද? – තරිඳු උඩුවරගෙදර

දිනකට කොළඹ නගරයට මගීහු මිලියන 19ක් පමණ ඇතුළු වෙති. ගාලු පාරේ පැමිණෙන මගීන්ගෙන් සීයට 35ක් දුම්රියෙන් ඇතුළුවෙති. මීගමුව මාර්ගයේ මගීන්ගෙන් සීයට 43ක් දුම්රිය මගින් ඇතුළුවෙති. නුවර පාරේ සීයට 39ක් දුම්රිය මගින් ඇතුළුවෙති. ඒ අනුව සැලකිය යුතු ප්‍රතිශතයක් දුම්රිය මගීහුය. එහෙත් නුගේගොඩ, මහරගම, කොට්ටාව, පාදුක්ක හරහා අවිස්සාවේල්ල දක්වා දිවෙන කැලණිවැලි මාර්ගයේ දුම්රිය පාවිච්චි කරන්නේ සීයට 10ක්…